Phone wala signaluth naaa. patta chater.
number portability awa nam denna thibba rampeta pori halenna...
number portability awa nam denna thibba rampeta pori halenna...
mobile 4G th amu guu wegena enne dialog wala youtube buffer wenawa always munge blaster option walata wada airtel blaster option hondai 
ඇත්ත කතාව ඒකයි. මාරු වෙන්න වෙන එකක් නෑ. ඉස්සර 60Mbps පැනලා. දැන් 10 ක් එන්නෙත් නෑ. කතා කරල කිව්වම අපි නිකං ඩොටේ පොරවල් වගේ හිතාගෙන කතා කරන්නේ. මොනවත් දන්නැතුව අද ඊයේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගත්තා වගේ. ඒ හින්දම කතා කරන එක නැතුව. වෙන කරන්න දෙයක් නැති හින්දා ඔහේ තියන් ඉන්නවාane manda matath epa wela thiyenne dialog 4G nam. melo wedak na hitapu gaman slow wenawa. munge slow kiyala maru wenna wena option ekakuth na. online petition ekak sign karala munta padamak igennuwa nam harimobile 4G th amu guu wegena enne dialog wala youtube buffer wenawa always munge blaster option walata wada airtel blaster option hondai
![]()
ඇත්ත කතාව ඒකයි. මාරු වෙන්න වෙන එකක් නෑ. ඉස්සර 60Mbps පැනලා. දැන් 10 ක් එන්නෙත් නෑ.
මෙතනට දෙන්න connection නෑලු. අනික වියදම වැඩියි. යාලුවෙක්ගෙ connection එකක් තියෙනවා. මොකක් හරි error එකක් ආවොත් සතියක්වත් යනවා හදන්නSLT Fiber?
mage connection dekak thiyenawa issara kisi awulak na lesatama weda kara ...mei langadi indan patta slow. godak welawata Network connect unath no internet mei langadi indanඇත්ත කතාව ඒකයි. මාරු වෙන්න වෙන එකක් නෑ. ඉස්සර 60Mbps පැනලා. දැන් 10 ක් එන්නෙත් නෑ. කතා කරල කිව්වම අපි නිකං ඩොටේ පොරවල් වගේ හිතාගෙන කතා කරන්නේ. මොනවත් දන්නැතුව අද ඊයේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගත්තා වගේ. ඒ හින්දම කතා කරන එක නැතුව. වෙන කරන්න දෙයක් නැති හින්දා ඔහේ තියන් ඉන්නවා
munge calls uth ehemai hitapu gaman cut wenawa minissu hithanne tharahata cut karanawa kiyala.
ane manda ban
ae asse spam sms amme kohen ena ewwada manda
eka parak online petition ekak giya munta eken poddak spam sms adu una. dan ayeth wadiy 
මෙතනට දෙන්න connection නෑලු. අනික වියදම වැඩියි. යාලුවෙක්ගෙ connection එකක් තියෙනවා. මොකක් හරි error එකක් ආවොත් සතියක්වත් යනවා හදන්න