ඩග්ලස් පීරිස්ගෙන් බේරුන එකම එකා......

yom

Junior member
  • Aug 14, 2011
    92
    94
    18
    Sri Lanka
    අඩේ මු පට්ට වැඩර් කෙනෙක්. මු පොලිසියේ හිටපු උප පරීක්ෂක කෙනෙක්, පොලිසියේ හිටපු මුගේ හොදම යාළුවා SI රෝහිත ප්‍රියදර්ශන මහතා මරපු උන් මරනවා කිව්ව නිසා ඩග්ලස් පීරිස් මුව මරන්න හදනකොට මු මාරම ගේමක් දීලා තියෙන්නේ. කැරිම වැඩකරුවෙක් එකෙන්ම. STF එකෙත් හටපු පොරක්. පොරට හොද නොලේජ් එකක් තියනවා කියලත් හිතා ගන්න පුළුවන් කතා කරන විදියෙන්.

    පොර තිලංග සුමතිපාලගේ බොක්කක්... ජිවිතේ බේර ගන්න කුඩ්දොත් ඕන වෙනවා මේක බැලුවම......

    ඒ කාලේ පත්ටරේ ගියපු වාර්තවක් මේ
    ssaaaa.jpg


    මු බටලන්ද සින් එකේ ප්‍රදාන සාක්කි කාරයෙක්..


    ෆිල්ම් එකක් වගේ සිද්දියක්....


    බලාගෙන ගියාම එමිලා හැප්පිලා තියෙන්නේ බටලන්දේ ඉඳන් ගේම් දුන්න පොලිස් අයියලා එක්කනේ. වැඩකාරයා කුසුමාගේ බතල පුතා 🤷🏽‍♂️
    Mamath baluwa me video eka. Mara dewal ekale wela thiyenne
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    222
    330
    63
    Sri Lanka
    උඩුගම්පොල නේද මලේ..මූ මලා කියලා news එකක්වත් දැක්කේ නෑ
    මේ video එක බලලා ඉවර වෙලා ඩග්ලස් පීරිස් කියන කෙනා කොහෙද ඉන්නේ මොකද උනේ කියලා search කරා. කිසිම detail එකක් නැහැ නේ.

    හිරේ කියලත් තියෙනවා දැක්කා. ඒ උනාට හරිම hidden වගේ details.
     

    yom

    Junior member
  • Aug 14, 2011
    92
    94
    18
    Sri Lanka
    මේ video එක බලලා ඉවර වෙලා ඩග්ලස් පීරිස් කියන කෙනා කොහෙද ඉන්නේ මොකද උනේ කියලා search කරා. කිසිම detail එකක් නැහැ නේ.

    හිරේ කියලත් තියෙනවා දැක්කා. ඒ උනාට හරිම hidden වගේ details.
    Poth ehemath liyala

    https://archives1.sundayobserver.lk/2018/12/02/news/ex-ssp-douglas-peiris-divulges-details-new-book

    https://len-official.blogspot.com/2...jKl72Nmwe9Z7Dg_aem_N-S4gFns0kno68QEtMgCVQ&m=1
    දැන් හිරේ ඉන්නේ වගේ
    ------ Post added on Dec 31, 2024 at 11:19 PM
     
    • Like
    Reactions: danne na

    danne na

    Well-known member
  • Apr 9, 2021
    222
    330
    63
    Sri Lanka
    Court order එක දුන්නාට හිරේ දාන්න මිනිහෙක් නෑ, Missing කියලා තියෙනවා දැක්කා තැන් කීපයක.