ඩග්ලස් පීරිස්ගෙන් බේරුන එකම එකා......

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    ඩග්ලස්ගෙන් බේරුනේ කුසුමා අක්කා විතරයි 🙏
    බලාගෙන ගියාම එමිලා හැප්පිලා තියෙන්නේ බටලන්දේ ඉඳන් ගේම් දුන්න පොලිස් අයියලා එක්කනේ. වැඩකාරයා කුසුමාගේ බතල පුතා 🤷🏽‍♂️
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,310
    113
    දෙහිවල
    බලාගෙන ගියාම එමිලා හැප්පිලා තියෙන්නේ බටලන්දේ ඉඳන් ගේම් දුන්න පොලිස් අයියලා එක්කනේ. වැඩකාරයා කුසුමාගේ බතල පුතා 🤷🏽‍♂️
    අපි විහිළුවක් වගේ හිතන් හිටියට, මේක ලොකු කතාවක් මචන්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    නිදාගෙන මේ ජිවිතේ විදින්න බෑ. පුළුවන් තරම් නැගිටලා ඉන්න ඕන. මැරුණම සදහටම නිදි නේ. ඒක් හොද නින්දක්. එතකන් පුළුවන් තරම් නැගිටලා ඉන්න ඕන,
    same; ස්වාභව මෑණිට පන්න පන්න ගහන්න ඕන ජීවිතෙන් භාගෙකට වඩා නිදාගන්න හැදුවට
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්තිමට ඒ මනුස්සයාට ජෙප්පන්ගෙන් බේරෙන්න තියන් හිටපු අත් බෝම්බේ පොලිසියෙම මිනිමරුවන්ගෙන් බේරෙන්න පාවිච්චි කරන්න වුනා. ඔය තිරිසන් කාලේ දෙපෑත්තෙම මිනිමරුවෝ හින්දා හොද මිනිස්සු කොච්චර නම් මලාද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    STF එකේ අය නම් සුපිරි ගේම් දුන්නා පොලිසියේ සහ දේශපාලන හෙන්චයියන්ගේ මිනීමැරුම් වලට විරුද්දව.... මම දන්න කිහිපදෙනෙක් ඉන්නවා උඩුගම්පොල ගෙන් බේරුණ. STF එකේ අය බලෙන් වගේ එළියට ගත්ත අය.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,009
    12,380
    113
    Behind u :p
    Ape thathta tour eka gihin aawe , batalande ,
    මොනාටද තියන් ඉන්නෙ කියල අහුවලු ඕක
    Thathtawa aran yaddi, thathtage Akka banDala hitiya kena stf udama rank ekaka hitiye,
    eya tamai hoyala gathtte, koheda geniche,kawda genichche kiyala,

    Passe wena naduwak daala masa 6k walikada tiyala tibba

    Dawal welawaka geniyapu nisa beruna,
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,247
    27,952
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම කාරිගේ වීඩියෝ බලන්නේ ෂොට් එකක් එහෙම දාලා.
    පට්ට ආතල්
    ඒ කරලා රනිල්ට කුණු හරපෙන් බනිනවා.
    වයිප් අහනවා පිස්සුද කියලා
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,009
    12,380
    113
    Behind u :p
    STF එකේ අය නම් සුපිරි ගේම් දුන්නා පොලිසියේ සහ දේශපාලන හෙන්චයියන්ගේ මිනීමැරුම් වලට විරුද්දව.... මම දන්න කිහිපදෙනෙක් ඉන්නවා උඩුගම්පොල ගෙන් බේරුණ. STF එකේ අය බලෙන් වගේ එළියට ගත්ත අය.
    ow
    Ape thathta ewage eliyata gatte
     
    • Like
    Reactions: War Fighter

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    ඇයි මාලිමාවෙන් මේ බටලන්ද කේස් ආපහු උඩට ඇදලා තාමත් ජීවතුන් අතර ඉන්න පොනිලටයි උගේ හෙන්චයියන්ටයි ඳඩුවම් නොදෙන්නේ?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,597
    16,455
    113
    ඇයි මාලිමාවෙන් මේ බටලන්ද කේස් ආපහු උඩට ඇදලා තාමත් ජීවතුන් අතර ඉන්න පොනිලටයි උගේ හෙන්චයියන්ටයි ඳඩුවම් නොදෙන්නේ?

    උනුත් උපාසකයෝ නෙමෙයි නිසා..😅
     
    • Like
    Reactions: War Fighter

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,241
    9,142
    113
    මම බැලුවා ඕක..රනිලව ඔලුව උඩ තියන් ඉන්න බැල්ලිගේ පුතාලට ටොකු ඇණ ඇණ පෙන්නන්න ඕනේ..ඩග්ලස් පීරිස් බල්ලා තාම ඉන්නවද දන් නෑ..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,247
    27,952
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම බැලුවා ඕක..රනිලව ඔලුව උඩ තියන් ඉන්න බැල්ලිගේ පුතාලට ටොකු ඇණ ඇණ පෙන්නන්න ඕනේ..ඩග්ලස් පීරිස් බල්ලා තාම ඉන්නවද දන් නෑ..
    මිනිහ බොහොම සැපට ඉදල ස්වභාවික විදියට මලා
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,241
    9,142
    113
    මිනිහ බොහොම සැපට ඉදල ස්වභාවික විදියට මලා
    උඩුගම්පොල නේද මලේ..මූ මලා කියලා news එකක්වත් දැක්කේ නෑ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    නිදාගෙන මේ ජිවිතේ විදින්න බෑ. පුළුවන් තරම් නැගිටලා ඉන්න ඕන. මැරුණම සදහටම නිදි නේ. ඒක් හොද නින්දක්. එතකන් පුළුවන් තරම් නැගිටලා ඉන්න ඕන,
    කොහොමද බං ඔහොම ඉන්නෙ නිදිමත එන්නෙ නැද්ද?
    මටනම් ගෙදර හිටියොත් දවල්ටත් නිදිමතයි :baffled:
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කොහොමද බං ඔහොම ඉන්නෙ නිදිමත එන්නෙ නැද්ද?
    මටනම් ගෙදර හිටියොත් දවල්ටත් නිදිමතයි :baffled:
    මොනවා හරි බලවන බල ලැප් එකේ documentary හරි youtube එකේ මොනවා හරි, හිතෙන දෙයක් කරනවා. නිදි මතක් එන්නේ නැ. ෂොට් එකක් ගහන්නම ඕන එකපාරට නිදා ගන්න නම්.
     
    • Wow
    Reactions: NRTG and pasansnoop

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මොනවා හරි බලවන බල ලැප් එකේ documentary හරි youtube එකේ මොනවා හරි, හිතෙන දෙයක් කරනවා. නිදි මතක් එන්නේ නැ. ෂොට් එකක් ගහන්නම ඕන එකපාරට නිදා ගන්න නම්.
    lap eka ade tiyanda inne. mama nam ade idan phone eken thamaa
     
    • Love
    • Like
    Reactions: NRTG and Kalegana