ඩග්ලස් පීරිස්ගෙන් බේරුන එකම එකා......

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    අඩේ මු පට්ට වැඩර් කෙනෙක්. මු පොලිසියේ හිටපු උප පරීක්ෂක කෙනෙක්, පොලිසියේ හිටපු මුගේ හොදම යාළුවා SI රෝහිත ප්‍රියදර්ශන මහතා මරපු උන් මරනවා කිව්ව නිසා ඩග්ලස් පීරිස් මුව මරන්න හදනකොට මු මාරම ගේමක් දීලා තියෙන්නේ. කැරිම වැඩකරුවෙක් එකෙන්ම. STF එකෙත් හටපු පොරක්. පොරට හොද නොලේජ් එකක් තියනවා කියලත් හිතා ගන්න පුළුවන් කතා කරන විදියෙන්.

    පොර තිලංග සුමතිපාලගේ බොක්කක්... ජිවිතේ බේර ගන්න කුඩ්දොත් ඕන වෙනවා මේක බැලුවම......

    ඒ කාලේ පත්ටරේ ගියපු වාර්තවක් මේ
    ssaaaa.jpg


    මු බටලන්ද සින් එකේ ප්‍රදාන සාක්කි කාරයෙක්..


    ෆිල්ම් එකක් වගේ සිද්දියක්....

     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    uba nidaganne nedda ban
    නිදාගෙන මේ ජිවිතේ විදින්න බෑ. පුළුවන් තරම් නැගිටලා ඉන්න ඕන. මැරුණම සදහටම නිදි නේ. ඒක් හොද නින්දක්. එතකන් පුළුවන් තරම් නැගිටලා ඉන්න ඕන,
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    නිදාගෙන මේ ජිවිතේ විදින්න බෑ. පුළුවන් තරම් නැගිටලා ඉන්න ඕන. මැරුණම සදහටම නිදි නේ. ඒක් හොද නින්දක්. එතකන් පුළුවන් තරම් නැගිටලා ඉන්න ඕන,
    ඉස්සර රේඩියෝ එකේ සිංහල වෙද මහත්තයෙකුගේ වැඩ සටහනක් තිබුනා. එයාගේ කටේ නිතරම තියන උපදෙස තමයි "රෑ නිදිමැරීම අගුනයි. දවල් නිදාගැනීම අගුනයි" කියන එක.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    දවලුත් නිදා ගන්නේ නැති නිසා අවුලක් නෑ මට ඒ කියන්නේ.
    ඔයා නිකම්ම නිදි මරනවා නොවෙයි නේ. ඩ්‍රින්ක් එකක් දාන ගමන් නේ ඉන්නේ. කන බොන වෙලාවේ නිදාගන්න කියලා කොයි වෙදකමක වත් කියන්නේ නැහැ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඔයා නිකම්ම නිදි මරනවා නොවෙයි නේ. ඩ්‍රින්ක් එකක් දාන ගමන් නේ ඉන්නේ. කන බොන වෙලාවේ නිදාගන්න කියලා කොයි වෙදකමක වත් කියන්නේ නැහැ.
    බිව්වේ නැටත් මම එහෙමයි ඉතින් මචං.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මුන් තමා නියම යාලුවෝ. එලම කොල්ලෙක් තමා. මේ සීන් ඈත්ත. ප්‍රියදර්ශන කියන්නේ හොද මනුස්සයෙක්. කෑරි පොලිස් කාරයෝ ඌව උන්ගේ තරහට මෑරුවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,752
    113
    Colombo
    නිදාගෙන මේ ජිවිතේ විදින්න බෑ. පුළුවන් තරම් නැගිටලා ඉන්න ඕන. මැරුණම සදහටම නිදි නේ. ඒක් හොද නින්දක්. එතකන් පුළුවන් තරම් නැගිටලා ඉන්න ඕන,

    නිදාගන්නේ නැතුව හිටියාම ඉක්මනටම සදහටම නිදා ගන්න පුළුවන්.. :rolleyes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩග්ල්ස් පීරිස් හිටපු ගෙදර තාම බටලන්ද කැම්ප් එකේ තියනව . වදකාර තිබ්බ ගෙවල් ,රනිල් හිටපු ගේ ඔක්කොම ඒ විදිහටම මේන්ටේන් කරගෙන යනව . මම එක පාරක් අඑතුලට ගිහින් තියනව
     
    • Wow
    Reactions: NRTG