araliya kiyana nama thamai aula. kawadawath jathyantharayata yanna baha diwa korawena nam dagena. sinhalu fail wennema branding walin
Araliya pronounce karaganna beri un na ban. Uba kiyanne english nam walin brand eka danna ona kiyalada.
මගේ පුද්ගලික අදහසත් අරලිය කියන්නේ පට්ට අඩුකුලේ නමක් සහ ..ඔය අරලිය හෝටල් හෙනම අඩුකුලේ වයිබ් එකක් තියෙන්නේ වියදම් නම් කරලා තියනවා මම හිතන්නේ ඩඩ්ලි ගේ පුද්ගලික රුචිකත්වයට තමයි ඔය හෝටල් වල ඉන්ටිරියර් කරන්නේ ...
අන්න ඒකයි. Branding කියන්නෙ නමක් දාන එකම නෙමේ. විශේෂයෙන් customers ලා වෙනම culture එකක වෙනම language එකක් පාවිච්චි කරන අයනන් ඕක අදාලම නෑ. එකම රට ඇතුලෙ නන් නම කියවෙන විදිහෙ බලපෑමක් තියෙනව. හෝටලේක නම අරලිය වගේ කිවුවම පොඩ්ඩක් පල්ලෙහට වැටෙනව ඉබේම අපිට. ඒ උනාට සුද්දොන්ට ඔය වෙනස තේරෙන්නෙ නෑ උන් ලංකාවෙ කතන්දර දන්නෙ නෑනෙ.brand name ekata wada den quality balanne. Suddo rata rata wala yaddi kohomath eka eka nam wala products use karanawa. Tripadvisor Booking Google reviews hodanam English namakma one ne.
Oya kuwwa deyata mama fully oppose wenawa nemei machan. But product brand name ekama nemei eke success eka kiyana ekai mama kuwwe.brand million ganankin ekak dekak ehema una kiyala eka generalise karanna baha ban. Hyundai kiyanne internationally godak successful brand ekak newei. ita wada BYD successful. louis vuitton nam kiyawanna aualak nahane.
ow math kiyanne quality + brand name dekama wadagath kiyala.Oya kuwwa deyata mama fully oppose wenawa nemei machan. But product brand name ekama nemei eke success eka kiyana ekai mama kuwwe.
Louis Vuitton api pronounce karana vidiya Dan danna nisa apita awulak terenne na ban. But Oya word eka muladi dakina kenekta spell wena widiya nemei oka pronounce wena widiya. Godak muladi dakina ayata confused. ZARA wage name ekak nemeine. Eka spell wena widiyamai pronounce wennet. Lasi.
lankawa athule gana newei ban mama kiyanne. internationally yanna amarui kiyala.අන්න ඒකයි. Branding කියන්නෙ නමක් දාන එකම නෙමේ. විශේෂයෙන් customers ලා වෙනම culture එකක වෙනම language එකක් පාවිච්චි කරන අයනන් ඕක අදාලම නෑ. එකම රට ඇතුලෙ නන් නම කියවෙන විදිහෙ බලපෑමක් තියෙනව. හෝටලේක නම අරලිය වගේ කිවුවම පොඩ්ඩක් පල්ලෙහට වැටෙනව ඉබේම අපිට. ඒ උනාට සුද්දොන්ට ඔය වෙනස තේරෙන්නෙ නෑ උන් ලංකාවෙ කතන්දර දන්නෙ නෑනෙ.
Englishma wenna ona naha. Dilmah thamai mama hithana widiyata lankawe sarthakama brand name eka.Araliya pronounce karaganna beri un na ban. Uba kiyanne english nam walin brand eka danna ona kiyalada.
ඇයි අර tucson කියන වචනේ... හරියට කියන්නේ ටුසොන්.. ගොඩක් උන් කියන්නේ ටක්සන් කියලාමටත් හිතෙන්නෙ මේ කතාව හරි.
ඕක එහෙමම කියන්නත් අමාරුයි මචන්. කොරියාවල Hyundai Brand එක බැලුවොත් ඔය Name එක තාම ගොඩදෙනෙක්ට හරියට Pronounce කරන්න ඕන කොහොමද කියන එක ගැන අවබෝධයක් නෑ. පට්ට අමාරු වචනයක්. ඔය වචනෙ එක එක රටවල එක එක විදිහට Pronounce කරන්නෙ. කට්ටියක් හුන්ඩේ කියනව, කට්ටියක් හුන්ඩායි කියනව, තවත් කට්ටියක් හයුන්ඩේ කියනව. ජපන් මොනොපොලි එකත් එක්ක කොරියනුත් වෙලා Brand Name එකත් අප්සට් වෙලා උන් කොහොමහරි මාකට් එකත් ඇල්ලුවා. කොලිටි Matters කියන එක තමයි තේරෙන්නෙ .
තව ගත්තොත් ලෝකෙ උඩම තියෙන French ෆැශන් Brand එක louis vuitton. ඕකත් එහෙම එකක්. අදටත් ගොඩ දෙනෙක්ට ඕක හරියට Pronounce කරන්න ඕනෙ කොහොමද කියන එක දන්නෙ නෑ. සමහර ජාතිකයන්ට Pronounce කරන්නත් අමාරුයි.
french german italian eawa th kiyawanna nam amaruyi, wena magul kiyawanne. Mude style eka nam pattama gode. Nuwaraeliye gahapu hotel eken mulu nuwara eliyema vibe eka iwarayi.ehema ekak thiyanawa ban. branding kiyana eka sahenna wadagath. Chinese brand loke wate yanne loke watema Chinese ewun inna nisa. anith eka Xiaomi kiyana nama English katha krana ekekta kiyanne lesi araliya kiyanawata wada
Ai amaru? Araliya sounds ok. And their targeted market is Sri Lanka.lankawa athule gana newei ban mama kiyanne. internationally yanna amarui kiyala.
ඔව් සමහර අය ටුක්සන් කියලත් කියනවඇයි අර tucson කියන වචනේ... හරියට කියන්නේ ටුසොන්.. ගොඩක් උන් කියන්නේ ටක්සන් කියලා

අපිට කියන්න බැරි බ්රෑන්ඩ් කොච්චර තියනවද බන්araliya kiyana nama thamai aula. kawadawath jathyantharayata yanna baha diwa korawena nam dagena. sinhalu fail wennema branding walin
a brand walin keeyak top 100 brand athara thiyanawadaඅපිට කියන්න බැරි බ්රෑන්ඩ් කොච්චර තියනවද බන්
temple trees kiwama jathyantharayata yanna puluwanda?araliya kiyana nama thamai aula. kawadawath jathyantharayata yanna baha diwa korawena nam dagena. sinhalu fail wennema branding walin
මේක නම් ඇත්තක්.. පට්ට ගමේ වෙඩින් හෝල් ලුක් එකක් තියෙන්නේ.. ඉන්ටීරියර් විතරක් නෙමෙයි ගාඩ්න් පවා එහෙමයි, අනික ඇතුලෙ තියෙන ඕනමන්ට්ස්, පැන්ටින්ස් එහෙමත් ස්ටාර් හොටෙල් එකකට මැච් නැහැ, ඌ හැම මගුලටම ඇගිලි ගහනවා වගේ එක්ස්පර්ට් උන්ට කරන්න දෙන්නේ නැතුවමගේ පුද්ගලික අදහසත් අරලිය කියන්නේ පට්ට අඩුකුලේ නමක් සහ ..ඔය අරලිය හෝටල් හෙනම අඩුකුලේ වයිබ් එකක් තියෙන්නේ වියදම් නම් කරලා තියනවා මම හිතන්නේ ඩඩ්ලි ගේ පුද්ගලික රුචිකත්වයට තමයි ඔය හෝටල් වල ඉන්ටිරියර් කරන්නේ ...