ඩඩ්ලිගේ අලුත්ම හෝටලයට BOI අනුමැතිය

topkollek

Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,445
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උගේ හෝටල්වල වැඩ කරන්නෙත් දෙසපාලුවොන්ගේ කන්ටැක් වලින් යන එවුන්. ඒ නිසා සර්විස් නම් අන්තිමයි.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,456
    5,567
    113
    brand name ekata wada den quality balanne. Suddo rata rata wala yaddi kohomath eka eka nam wala products use karanawa. Tripadvisor Booking Google reviews hodanam English namakma one ne.
     
    • Like
    Reactions: Irugal_Bandara

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,707
    113
    araliya kiyana nama thamai aula. kawadawath jathyantharayata yanna baha diwa korawena nam dagena. sinhalu fail wennema branding walin
    Araliya pronounce karaganna beri un na ban. Uba kiyanne english nam walin brand eka danna ona kiyalada.
    මගේ පුද්ගලික අදහසත් අරලිය කියන්නේ පට්ට අඩුකුලේ නමක් සහ ..ඔය අරලිය හෝටල් හෙනම අඩුකුලේ වයිබ් එකක් තියෙන්නේ වියදම් නම් කරලා තියනවා මම හිතන්නේ ඩඩ්ලි ගේ පුද්ගලික රුචිකත්වයට තමයි ඔය හෝටල් වල ඉන්ටිරියර් කරන්නේ ...

    Dan umbala kiyanne anith okkoma nam posh kiyalada. Araliya kiyana eka umbalata adu kuley wage penne eka umbala hondatama danna nisa, lankaawa haal hitan tiyena nisa. Eth suddo dannawada ban ewa.

    Honda company ekak allala marketing kaloth godama tama
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    brand name ekata wada den quality balanne. Suddo rata rata wala yaddi kohomath eka eka nam wala products use karanawa. Tripadvisor Booking Google reviews hodanam English namakma one ne.
    අන්න ඒකයි. Branding කියන්නෙ නමක් දාන එකම නෙමේ. විශේෂයෙන් customers ලා වෙනම culture එකක වෙනම language එකක් පාවිච්චි කරන අයනන් ඕක අදාලම නෑ. එකම රට ඇතුලෙ නන් නම කියවෙන විදිහෙ බලපෑමක් තියෙනව. හෝටලේක නම අරලිය වගේ කිවුවම පොඩ්ඩක් පල්ලෙහට වැටෙනව ඉබේම අපිට. ඒ උනාට සුද්දොන්ට ඔය වෙනස තේරෙන්නෙ නෑ උන් ලංකාවෙ කතන්දර දන්නෙ නෑනෙ.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    brand million ganankin ekak dekak ehema una kiyala eka generalise karanna baha ban. Hyundai kiyanne internationally godak successful brand ekak newei. ita wada BYD successful. louis vuitton nam kiyawanna aualak nahane.
    Oya kuwwa deyata mama fully oppose wenawa nemei machan. But product brand name ekama nemei eke success eka kiyana ekai mama kuwwe.

    Louis Vuitton api pronounce karana vidiya Dan danna nisa apita awulak terenne na ban. But Oya word eka muladi dakina kenekta spell wena widiya nemei oka pronounce wena widiya. Godak muladi dakina ayata confused. ZARA wage name ekak nemeine. Eka spell wena widiyamai pronounce wennet. Lasi.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949

    ow math kiyanne quality + brand name dekama wadagath kiyala.

    අන්න ඒකයි. Branding කියන්නෙ නමක් දාන එකම නෙමේ. විශේෂයෙන් customers ලා වෙනම culture එකක වෙනම language එකක් පාවිච්චි කරන අයනන් ඕක අදාලම නෑ. එකම රට ඇතුලෙ නන් නම කියවෙන විදිහෙ බලපෑමක් තියෙනව. හෝටලේක නම අරලිය වගේ කිවුවම පොඩ්ඩක් පල්ලෙහට වැටෙනව ඉබේම අපිට. ඒ උනාට සුද්දොන්ට ඔය වෙනස තේරෙන්නෙ නෑ උන් ලංකාවෙ කතන්දර දන්නෙ නෑනෙ.
    lankawa athule gana newei ban mama kiyanne. internationally yanna amarui kiyala.
    ------ Post added on Feb 1, 2024 at 9:41 AM

    Araliya pronounce karaganna beri un na ban. Uba kiyanne english nam walin brand eka danna ona kiyalada.
    Englishma wenna ona naha. Dilmah thamai mama hithana widiyata lankawe sarthakama brand name eka.
    ------ Post added on Feb 1, 2024 at 9:42 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මටත් හිතෙන්නෙ මේ කතාව හරි.

    ඕක එහෙමම කියන්නත් අමාරුයි මචන්. කොරියාවල Hyundai Brand එක බැලුවොත් ඔය Name එක තාම ගොඩදෙනෙක්ට හරියට Pronounce කරන්න ඕන කොහොමද කියන එක ගැන අවබෝධයක් නෑ. පට්ට අමාරු වචනයක්. ඔය වචනෙ එක එක රටවල එක එක විදිහට Pronounce කරන්නෙ. කට්ටියක් හුන්ඩේ කියනව, කට්ටියක් හුන්ඩායි කියනව, තවත් කට්ටියක් හයුන්ඩේ කියනව. ජපන් මොනොපොලි එකත් එක්ක කොරියනුත් වෙලා Brand Name එකත් අප්සට් වෙලා උන් කොහොමහරි මාකට් එකත් ඇල්ලුවා. කොලිටි Matters කියන එක තමයි තේරෙන්නෙ .

    තව ගත්තොත් ලෝකෙ උඩම තියෙන French ෆැශන් Brand එක louis vuitton. ඕකත් එහෙම එකක්. අදටත් ගොඩ දෙනෙක්ට ඕක හරියට Pronounce කරන්න ඕනෙ කොහොමද කියන එක දන්නෙ නෑ. සමහර ජාතිකයන්ට Pronounce කරන්නත් අමාරුයි.
    ඇයි අර tucson කියන වචනේ... හරියට කියන්නේ ටුසොන්.. ගොඩක් උන් කියන්නේ ටක්සන් කියලා
     
    • Like
    Reactions: Irugal_Bandara

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ehema ekak thiyanawa ban. branding kiyana eka sahenna wadagath. Chinese brand loke wate yanne loke watema Chinese ewun inna nisa. anith eka Xiaomi kiyana nama English katha krana ekekta kiyanne lesi araliya kiyanawata wada
    french german italian eawa th kiyawanna nam amaruyi, wena magul kiyawanne. Mude style eka nam pattama gode. Nuwaraeliye gahapu hotel eken mulu nuwara eliyema vibe eka iwarayi.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඇයි අර tucson කියන වචනේ... හරියට කියන්නේ ටුසොන්.. ගොඩක් උන් කියන්නේ ටක්සන් කියලා
    ඔව් සමහර අය ටුක්සන් කියලත් කියනව :lol:
     
    • Like
    Reactions: scorpion MW

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    ara hadapu eken una haaniya recover karanna bari taran. okkoma neethi virodi vidiyata tama pora gatte. prathipatthiyak washayen kisima ekakata yanne ne na muge
     
    • Like
    Reactions: Mr Bones

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ පුද්ගලික අදහසත් අරලිය කියන්නේ පට්ට අඩුකුලේ නමක් සහ ..ඔය අරලිය හෝටල් හෙනම අඩුකුලේ වයිබ් එකක් තියෙන්නේ වියදම් නම් කරලා තියනවා මම හිතන්නේ ඩඩ්ලි ගේ පුද්ගලික රුචිකත්වයට තමයි ඔය හෝටල් වල ඉන්ටිරියර් කරන්නේ ...
    මේක නම් ඇත්තක්.. පට්ට ගමේ වෙඩින් හෝල් ලුක් එකක් තියෙන්නේ.. ඉන්ටීරියර් විතරක් නෙමෙයි ගාඩ්න් පවා එහෙමයි, අනික ඇතුලෙ තියෙන ඕනමන්ට්ස්, පැන්ටින්ස් එහෙමත් ස්ටාර් හොටෙල් එකකට මැච් නැහැ, ඌ හැම මගුලටම ඇගිලි ගහනවා වගේ එක්ස්පර්ට් උන්ට කරන්න දෙන්නේ නැතුව
     
    • Like
    Reactions: cyberian