ඩඩ්ලි vs අනුර කුමාර vs සජිත්... කවුද ජනපති...

ඩඩ්ලි vs අනුර vs සජිත්... කවුද ජනපති...

  • ඩඩ්ලි සිරිසේන

    Votes: 47 61.0%
  • අනුර කුමාර දිසානායක

    Votes: 27 35.1%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 3 3.9%

  • Total voters
    77

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    1511754255-3-anura-kumara.jpg
     
    • Haha
    Reactions: erozan

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    හපොයි ඩඩ්ලි ජනාදිපතිත් කරල ... ෆට්ට තින්කින්ග් ... ඔහොම යන් ... බුද්ධි මත් විපක්ශයේ තේරීම ... carry on carry on
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔය 3 න් දෙනාගෙන් එකෙක්ව ඉල්ලන්නේ නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගූ විපක්ශ නායකයගෙ තරම පේනවනෙ..🤣🤣🤣🤣

    ඔය 3 න් දෙනාගෙන් එකෙක්ව ඉල්ලන්නේ නෑ
    මොකෝ නැත්තෙ සජිය ඉල්ලනව ඒක සුවර්.
    ------ Post added on Sep 29, 2021 at 12:54 PM
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹල විහිලු කර කර ඉඳල ඩඩ්ලි ඇත්තටම 2025 ඉල්ලන්නත් බැරි නෑ පොදු අපේක්ෂකය වෙල :baffled: රාජපක්ස අයියගෙන් පස්සෙ මල්ලිට පුළුවන් නං සිරිසේන අයියට පස්සෙ ඩඩ්ලි මල්ලිට බැරිවෙන්න හේතුවක් නෑනේ :P
     
    • Haha
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කෝ අප්පා මේ කිරියේ 3% සෙට් එක. ඩඩ්ලියා හාල් මිල කියන්න කලින් සැහෙන්න සෙට් එකක් හිටියා. 2025 3%ත් නැති වෙන seen එකක් තියෙන්නේ 😂😂😂