ඩබ්ලිව්.එම්.එස්.සදුන් කොට්ටයාවත්ත වෙද මහතා

yasanadun

Member
Dec 15, 2020
4
4
3
මේ වෙද මහත්තයගෙන් බේත් ගත්ත අය ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මෙයා හොදද මෙයාගෙ ගනන් කොහොමද කියල?

මම බේත් ගන්න ඉන්නෙ මෙයාගෙන් arthritis වලට.
 
  • Like
Reactions: SLKolla2020

Rosewhite

Active member
  • Aug 24, 2018
    48
    24
    28
    meya ge siya inna kale nam behet gunna gihin tiyenawa. ae kale meya tama igena gunnawa. behet jati eya la lagama mila dila gunna tiyenawa. ewa ta tama poddak mila wenne. mama kiyanne dan aurudu 6ka ta wage kaliyen. ae kale behet wala ta witrak 2000 - 3000 wage ganak giya api ta nam.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මේ වෙද මහත්තයගෙන් බේත් ගත්ත අය ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මෙයා හොදද මෙයාගෙ ගනන් කොහොමද කියල?

    මම බේත් ගන්න ඉන්නෙ මෙයාගෙන් arthritis වලට.

    කෝට්ටයාවත්ත මහවෙදමහත්තයගෙන් නං බේත් අරං තියනවා. නියම වෙදමහත්තුරු.. පිටියෙ අප්පුවල වගේ හොරවෙදාල නෙමෙයි. හැබැයි දැන් නම් පුතා වෙන්න ඕන කරං යන්නෙ. එයා ගැනනම් දන්නෙ නෑ..