Dubbing rights තියෙන්නේ උන්ටඉතින් බන් ඕක සිරසෙන් හදපු කතාවක්ද? මොන මගුලක්ද
ඉතින් බන් ඕක සිරසෙන් හදපු කතාවක්ද? මොන මගුලක්ද

un salli dila copy rights aran thiyenne lankawataඉතින් බන් ඕක සිරසෙන් හදපු කතාවක්ද? මොන මගුලක්ද
mama hithanne sirasen case eka dala thiyenne cartoon ekata film ekata neme.ඩබියා කොහෙද බන් විකාශකයෙක් වෙන්නේ??ඩබියා නෙමෙයි බන් ITNඑකට. ITN එකෙන් ඩබ් කරපු මේක මම බලලා නෑ. බලපු අය හොද නරක කියන්න
සූර පප්පා වෙන උන්ට හොදට ඩබ් කරන්නත් බෑ. අනික කවුරු ඩබ් කරත්, සිරසේ ඩබ් කරපු අයගේ හඩවල් අපේ ඔලුවේ රැදිලා ඉවරයි. ඒ හඩ නැතුව වෙන හඩවල් ආවොත් බලන්න හිතෙන්නෙ නෑ. ගාෆිල්ඩ් කාටුන් අලුත් සිරීස් එකෙත් ගාෆීල්ඩ්, ලීස් වගේ ප්රධාන චරික ගොඩකම ඩබ් කරපු අය මාරු කරලා මුලු සීරීස් එකම බලන්න අප්පිරියා කරලා තිබුනා. අන්තිමට ඒක එක සැරයක් පෙන්නලා , පෙන්නන එකත් නැවැත්තුවා.
View attachment 229652
TV Rights වර්ග තියනවා
Terrestrial Right
Exclusive Right
නිවුස් එකේ කියන විදියට සිරසට තියෙන්නේ Exclusive Right එක. ඒක ගත්තාම වෙන අයට ඒ කලාපයේ හෝ රටේ පෙන්වන්න බැ. අනික විකාශය අයිතිය අවු 3න් 3ට අලුත් කරන්න ඔ්න.
රූපවාහිනියේ ගිය ටිං ටිං සිරස ගත්තේ ඒහෙමයි, දඟර වලිග ළප වානර ITN ගත්තේ ඒහෙමයි. හැබැයි මේ දෙවතාවෙම ඩබිං කරේ මුල් අයම තමා. දැන් මේ PC එකයි Mic එකයි ගත්තාම ඩබිං කරන්න පුලවන් නිසා උන්ම කරනවා.

පිස්සුද බන් ටින් ටින් සිරසේ එක හොඳ.ටිං ටිං එක නම් රූපවාහිනියෙ එකට ගහන්න එකක් නෑ.අපරාදෙ සිරසෙ උන් ඩබ් කරල කෑව ඒක![]()
ටෝජා කියලා රුපවාහිනියේ පෙන්නපු කාටුන් එකම යකාරි කියල සිරසෙන් හඬ කවලා පෙන්නුවා.ඒ උනාට ටින් ටින් නම් චැනල් දෙකකින් ඩබ් කරා නේ කිසි අවුලක් නැතුව
සුපර් ශිවා බලපන්.ටෝජා කියලා රුපවාහිනියේ පෙන්නපු කාටුන් එකම යකාරි කියල සිරසෙන් හඬ කවලා පෙන්නුවා.
සිරසෙ එක හොදයි බන් මන් රූපවහිනියෙ එක බලල නෑටිං ටිං එක නම් රූපවාහිනියෙ එකට ගහන්න එකක් නෑ.අපරාදෙ සිරසෙ උන් ඩබ් කරල කෑව ඒක![]()
මේ විදියට කිව්වොත් ඕකට තේරෙයියුද්ද කරේ සොල්දාදුවෝ උනාට අයිතිය තියෙන්නේ මහින්දට නේ... ඒ වගේ තමයි ... තෙරුන් ගනින්කෝ....![]()
