ඩබියට ඇරල නේද ගුපියනේ ???

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    ඩබියා කොහෙද බන් විකාශකයෙක් වෙන්නේ??ඩබියා නෙමෙයි බන් ITNඑකට. ITN එකෙන් ඩබ් කරපු මේක මම බලලා නෑ. බලපු අය හොද නරක කියන්න

    සූර පප්පා වෙන උන්ට හොදට ඩබ් කරන්නත් බෑ. අනික කවුරු ඩබ් කරත්, සිරසේ ඩබ් කරපු අයගේ හඩවල් අපේ ඔලුවේ රැදිලා ඉවරයි. ඒ හඩ නැතුව වෙන හඩවල් ආවොත් බලන්න හිතෙන්නෙ නෑ. ගාෆිල්ඩ් කාටුන් අලුත් සිරීස් එකෙත් ගාෆීල්ඩ්, ලීස් වගේ ප්‍රධාන චරික ගොඩකම ඩබ් කරපු අය මාරු කරලා මුලු සීරීස් එකම බලන්න අප්පිරියා කරලා තිබුනා. අන්තිමට ඒක එක සැරයක් පෙන්නලා , පෙන්නන එකත් නැවැත්තුවා.
    Astrix.jpg
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඉතින් බන් ඕක සිරසෙන් හදපු කතාවක්ද? මොන මගුලක්ද

    යුද්ද කරේ සොල්දාදුවෝ උනාට අයිතිය තියෙන්නේ මහින්දට නේ... ඒ වගේ තමයි ... තෙරුන් ගනින්කෝ....:growl:
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,668
    30,896
    113
    අපායෙ දොරකඩ
    :nerd::oo:👇

    .......කවුරු ඩබ් කරත්, සිරසේ ඩබ් කරපු අයගේ හඩවල් අපේ ඔලුවේ රැදිලා ඉවරයි. ඒ හඩ නැතුව වෙන හඩවල් ආවොත් බලන්න හිතෙන්නෙ නෑ...........
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mamath hithanne dabiyata thama case eka watila thiyenne..
    unge channel eka copyright case ekak awilla nathi una kiwwa neda?

    ඩබියා කොහෙද බන් විකාශකයෙක් වෙන්නේ??ඩබියා නෙමෙයි බන් ITNඑකට. ITN එකෙන් ඩබ් කරපු මේක මම බලලා නෑ. බලපු අය හොද නරක කියන්න

    සූර පප්පා වෙන උන්ට හොදට ඩබ් කරන්නත් බෑ. අනික කවුරු ඩබ් කරත්, සිරසේ ඩබ් කරපු අයගේ හඩවල් අපේ ඔලුවේ රැදිලා ඉවරයි. ඒ හඩ නැතුව වෙන හඩවල් ආවොත් බලන්න හිතෙන්නෙ නෑ. ගාෆිල්ඩ් කාටුන් අලුත් සිරීස් එකෙත් ගාෆීල්ඩ්, ලීස් වගේ ප්‍රධාන චරික ගොඩකම ඩබ් කරපු අය මාරු කරලා මුලු සීරීස් එකම බලන්න අප්පිරියා කරලා තිබුනා. අන්තිමට ඒක එක සැරයක් පෙන්නලා , පෙන්නන එකත් නැවැත්තුවා.
    View attachment 229652
    mama hithanne sirasen case eka dala thiyenne cartoon ekata film ekata neme.
    mama danna tharamata dabiya thama cartoon eka dub karala yt damme & dabiya channel ekath mokakhari copyright issue ekak nisa kela una kiyala dala thibba.
    ------ Post added on May 11, 2024 at 11:37 PM
     
    • Like
    • Love
    Reactions: lilman and Candid-B

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    TV Rights වර්ග තියනවා

    Terrestrial Right
    Exclusive Right

    නිවුස් එකේ කියන විදියට සිරසට තියෙන්නේ Exclusive Right එක. ඒක ගත්තාම වෙන අයට ඒ කලාපයේ හෝ රටේ පෙන්වන්න බැ. අනික විකාශය අයිතිය අවු 3න් 3ට අලුත් කරන්න ඔ්න.

    රූපවාහිනියේ ගිය ටිං ටිං සිරස ගත්තේ ඒහෙමයි, දඟර වලිග ළප වානර ITN ගත්තේ ඒහෙමයි. හැබැයි මේ දෙවතාවෙම ඩබිං කරේ මුල් අයම තමා. දැන් මේ PC එකයි Mic එකයි ගත්තාම ඩබිං කරන්න පුලවන් නිසා උන්ම කරනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo

    ටිං ටිං එක නම් රූපවාහිනියෙ එකට ගහන්න එකක් නෑ.අපරාදෙ සිරසෙ උන් ඩබ් කරල කෑව ඒක :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    ඩබියෙක් නෙමේ බන් 2019 නාලිකාවක විකාශය කරපු එකක් කියල ඔය කියන්නෙ නිවුස් එකේ. අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් තියෙද්දිමයි විකාශය කරල තියෙන්නෙ. අනේ මන්ද උබලත්. නිවුස් එක බලල වරෙන්කො මුලින්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ටිං ටිං එක නම් රූපවාහිනියෙ එකට ගහන්න එකක් නෑ.අපරාදෙ සිරසෙ උන් ඩබ් කරල කෑව ඒක :(
    පිස්සුද බන් ටින් ටින් සිරසේ එක හොඳ.
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඒ උනාට ටින් ටින් නම් චැනල් දෙකකින් ඩබ් කරා නේ කිසි අවුලක් නැතුව
    ටෝජා කියලා රුපවාහිනියේ පෙන්නපු කාටුන් එකම යකාරි කියල සිරසෙන් හඬ කවලා පෙන්නුවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    ටෝජා කියලා රුපවාහිනියේ පෙන්නපු කාටුන් එකම යකාරි කියල සිරසෙන් හඬ කවලා පෙන්නුවා.
    සුපර් ශිවා බලපන්.🤮🤮🤮

    ටිං ටිං එක නම් රූපවාහිනියෙ එකට ගහන්න එකක් නෑ.අපරාදෙ සිරසෙ උන් ඩබ් කරල කෑව ඒක :(
    සිරසෙ එක හොදයි බන් මන් රූපවහිනියෙ එක බලල නෑ
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඕව ඩබ් කරන්න නිකං බෑ. කාටුන් එක හදපු උන්ගෙ අපෘවල් ඕන වොයිස් එකෙන් චරිතෙට හානියක් වෙන්න පුලුවන් නිසා.
    ( බලහන් හැම භාශාවකින්ම හඬකවල තියෙන එක්කම ඒ ඒ චරිත වල ටෝන් එක සමානයි. )
    මමනම් හිතන්නෙ නෑ සිරසෙ සූරපප්ප එකේ වොයිස් වලට ගහන්න ආය කාටවත් එකක් හදන්න පුලුවන් කියලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    සමහරවිට ඩබිය වෙන්න ඇති. මොකද ඌ සිරසෙ යන වොයිස්ම අනුකරණය කරලා කුණුහරප දානවනේ.