ඇයි බං අත් පිච්චිලාමම හිතන්නේ එතන ඔක්සිජන් මට්ටම අඩු වුනා අඩු ඔක්සිහන් මට්ටමකදි මොලයට දැනෙනවාලු ඇගේ රස්නේ වැඩි වෙනවා වගේ.everest movie එකේදි ඒක පැහැදිලි කරනවා.කොච්චර සීතල වුනත් ඇගට රස්නෙයි දරාගන්න බැරි තරමට උශ්නත්වය වැඩි වෙලා ඇගේ ඇදුම් ගලෝලා විසි කරනවා.හැබයි එතන තිබුන විකිරණ වැඩි වෙන්න හේතුවයි.ආමි ඇදුමක කෑල්ලයි.ෆොටෝ එකේ තිබුන එලියයි පැහැදිලි කරන්න බෑ මේකෙන්.
අත් පිච්චුනේ හය්පතර්මියා නිසා වෙන්න පුලුවන්.අත් දෙක ගිනි මෙලේට අල්ලන් ඉන්දලා සිහිය නැති වෙලා ඒ ගින්නටම පිච්චුනා වගේ.අනේ මන්දා ඕක පැහැදිලි කරන්න බෑ බන්ඇයි බං අත් පිච්චිලා
එකියක් ගෙ දිව නැතුව
රාමුවේ ඔය ගැන තියෙන වීඩියෝ එකේ තියෙන දෙවනි සිද්ධිය උබ දැක්ක ද?අත් පිච්චුනේ හය්පතර්මියා නිසා වෙන්න පුලුවන්.අත් දෙක ගිනි මෙලේට අල්ලන් ඉන්දලා සිහිය නැති වෙලා ඒ ගින්නටම පිච්චුනා වගේ.අනේ මන්දා ඕක පැහැදිලි කරන්න බෑ බන්
ඒ කියන්නේ මොකක්ද ???ඩයට්ලොව් මරණ ගැන උබලා මොක ද හිතන්නෙ?
කට්ටිය කණ්ඩායම් දෙකක් බෙදිලා මරා ගත්තා ද?
ඇයි උන් කූඩාරම කපාගෙන දුවලා තියෙන්නෙ හෙළුවෙන් ම?
අර ඇමරිකාවේ වෙන එක නේද? ගෑනි එක්ක තරහා වෙලා ගිහින්.ඒකත් අමුතුයිරාමුවේ ඔය ගැන තියෙන වීඩියෝ එකේ තියෙන දෙවනි සිද්ධිය උබ දැක්ක ද?
ඔව් පිටසක්වල ප්‍රහාර හෙණට තියෙනවා නෙ ඇමරිකාවෙඅර ඇමරිකාවේ වෙන එක නේද? ගෑනි එක්ක තරහා වෙලා ගිහින්.ඒකත් අමුතුයි