ලොව පුරා? කොහෙද බන් ලොව පුරා ආදරේ? උන්ට දෙකට නැමෙන උන්ගේ සල්ලි වලට මාධ්‍ය හසුරවන උන් පෙන්නන විදිහට නෙවෙයි, ඇත්තටම බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ රජ පවුල. තාම වහල් මානසිකත්වය තියන මාධ්‍ය කාරයෝ නම් එහෙම කියනවා.