ඩයනා කුමරිය ඇදි සුප්‍රසිද්ධ කබායක් ‍වෙන්දේසියට

RANJAN_SILVA

Well-known member
  • Jul 12, 2023
    344
    541
    93

    ඩයනා කුමරිය ඇදි සුප්‍රසිද්ධ කබායක් ‍වෙන්දේසියට​

    diana-memory

    බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත ඩයනා කුමරිය ඇඳි සුප්‍රසිද්ධ රතු පැහැති කබාය ඩොලර් 50,000ක මුදලකට වෙන්දේසි කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. රතු පැහැති කබාය මත සුදු පැහැයෙන් යුත් බැටලුවන් පිරිසක් සිටින ලෙස එය නිර්මාණය කර තිබේ. එහි තැනක එක් තනි කළු පැහැති බැටලුවෙකු ඇත. ඒ අනුව මෙම කබාය ‘Black Sheep Sweater' ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

    1981 වසරේදී එනම් ඇගේ වයස් අවුරුදු 19 දී මෙම කබාය හැඳ පෝලෝ තරගයකට සම්බන්ධව සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඇතුළු තවත් අවස්ථා රැසක ඡායාරූප පවතී. එම කාලය ඇය චාර්ල්ස් කුමරුන් හා විවාහයට යෝජනා වූ කාලය විය. මෙම කබාය බ්‍රිතාන්‍යයේ Warm and Wonderful සමාගමේ නිෂ්පාදනයකි.

    ලබන සැප්තැම්බර් 07දා සිට 13දා දක්වා Sotheby’s වෙන්දේසි සමාගමේ නිව්යෝක් නුවර ප්‍රදර්ශනාගාරයේදී මෙම කබාය වෙන්දේසි කිරීමට නියමිතව ඇත.ඒ සඳහා අන්තර්ජාලය හරහා ලංසු ඉදිරිපත් කිරීමට අගෝස්තු 31දා සිට සැප්තැම්බර් 14දා දක්වා අවස්ථාව හිමිව තිබේ. මෙම කබාය සඳහා ඩොලර් 50,000 සිට 80,000ත් අතර මුදලක් ඉදිරිපත් වනු ඇතැයි විශ්වාසය වී තිබේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඇයි බන් සුද්දො මෙව්වට කැමති . ලංකාවේ වගේ නම් එහෙම අමාරුයිනෙ. කොච්චර වහල්ලු ඉදියත් මයිනගෙ සරමක් වෙන්දේසී කරගන්න පුලුවන්ද ඔහොම 🤭
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඇයි බන් සුද්දො මෙව්වට කැමති . ලංකාවේ වගේ නම් එහෙම අමාරුයිනෙ. කොච්චර වහල්ලු ඉදියත් මයිනගෙ සරමක් වෙන්දේසී කරගන්න පුලුවන්ද ඔහොම 🤭

    මේකෙ නම් ඩයනගෙ සිනිදු කුක්කු එහෙම ඇතිල්ලිලා තියන හින්ද ඔච්චර පොරකාල ගන්නෙ.
    මයිනගෙ කුනුවෙච්ච වල්ල ගෑවුනු සරම ගන්න කවුද ඉන්නෙ ඉතින්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    ඇයි බන් සුද්දො මෙව්වට කැමති . ලංකාවේ වගේ නම් එහෙම අමාරුයිනෙ. කොච්චර වහල්ලු ඉදියත් මයිනගෙ සරමක් වෙන්දේසී කරගන්න පුලුවන්ද ඔහොම 🤭

    Anoma Jinadarige jangiyak $1000kata wikunala thibba online 2012 wage kale.

    මේකෙ නම් ඩයනගෙ සිනිදු කුක්කු එහෙම ඇතිල්ලිලා තියන හින්ද ඔච්චර පොරකාල ගන්නෙ.
    මයිනගෙ කුනුවෙච්ච වල්ල ගෑවුනු සරම ගන්න කවුද ඉන්නෙ ඉතින්.

    @erozan
    ------ Post added on Jul 19, 2023 at 1:11 PM