ඩයනා ගමගේ සහ ගරු අධිකරණය

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    Diana-Gamage.jpg



    Undoubtedly she is the most powerful women in Sri lanka as of Today

    jesy nelson power GIF by Little Mix
     
    • Like
    Reactions: shan4djfun

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    උබ කව්ද කියලා හොයා ගත්තා... සාක්ෂි සහිතයි. ලෑස්තිවෙලා හිටු අධිකරණයට අපහාස කරාට ඇතුලට යන්න.
    අනේ සර් මගේ නඩුව නඩු කාර හාමිනේ කෙනෙක්ට කියල අස්සන්න.
     
    • Haha
    Reactions: harshasoon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හිනා යනවා නේහ් වෙන ඒවා දැක්කම. පාලන තන්ත්‍රය අතිශය දුෂිත වෙද්දී ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ
     
    • Like
    Reactions: super077 and waca

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    උසාවියෙන් පැහැදිලිවම කියල තිබ්බ සාක්ෂි නිසි පරිදි ඉදිරිපත් නොවීම කියල. එක පැමිණිලිකාර පාර්ශවයේ ගොබ්බයො කරගත්ත වැඩක්. එකට උසාවියට බැනල වැඩක් නැහැ.

    උසාවිය කියන්නේ දෙපාර්ශවයෙන් ඉදිරිපත්වුණු සාක්ෂි අනුව නීතිමය පැත්තෙන් තීන්දුවක් දෙන ආයතනයක්.

    දේශපාලකයන්ටත් දුෂණ චෝදනා ඕනේ තරම් තියෙන්න පුළුවන්. නමුත් ඒවා ඔප්පු කරන්න පුළුවන් නම් විතරයි වැරදිකරු වෙන්නේ. අනුර කුමාර වගේ ගැලරිය පිනවන්න හරි කවුද වැරදි කවුද කියල තීන්දු දෙන්න උසාවි වලට බැහැ
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    කුසගින්නේ හඬන දරුවන්ට කන්න දෙන්න ගස්ලබු ගෙඩි තුනක් හොරකම් කල අයෙකුට 50,000ක් දඩ..

    October 31, 2023 at 5:30 pm | lanka C news
    කුසගින්නේ හඬන දරුවන්ට කන්න දෙන්න ගස්ලබු ගෙඩි තුනක් හොරකම් කල අයෙකුට 50,000ක් දඩ..

    කුසගින්නේ හඬන තම දරුවන්ට ආහාර ලෙස දීමට ගස්ලබු ගෙඩි තුනක් අන්සතු ඉඩමකින් සොරා ගත් පුද්ගලයෙකුට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 50,000ක දඩ හා ශරීර ඇපයක් මත නිදහස් කර තිබේ.

    එළැඹෙන නොවැම්බර 27 දා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසද දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.


    දින ගණනක් තිස්සේ තම දරුවන්ට නිසි ලෙස ආහාරයක් ලබාදීමට බැරිවූ නිසා තමන් මෙසේ කල බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මගින් අධිකරණය හමුවේ සඳහන් කළේය
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අධිකරණය ගැන කියවන එක බහනක නේ බ්‍රෝ, එකට බෛනින කලාවක් තියනව. මම එක දන්නේ නැහැ.
    අධිකරණය කියන්නේ කොහොමත් tax සල්ලි වලින් නදට්ටු කරන්න ඕනේ දෙයක් කියල නෙමයි මම නම් පිළිගන්නේ.


    දැන් ඩයානා , මේකිගේ husband ට ලොකුවට bar permit , වගේ දේවල් තියනවා. මේකිගේ ෆුක වගේ කට මේ පව්ව්චි කරන්නේ ගේම ගහන්නේ එන්න ඌ. උබලා මෙතන බෙරිහන් දුන්නට වැඩක් නැහැ. කොහොමත් පරදිනවා කියල ගෑනි නම් දන්නේ නැතුව ඇති එත් මිනිහා දන්නවා. පැරදුනාට පස්සේ divorce කරයි. එතකන් තියන් ඉන්නවා ගේම ගහන්න.

    මෙතන දැන් අදිකරණය ස්වාදීන නැහැ, ලබ්බවක් කියව ගෙන වැලලෙන්න එපා ආ !
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,933
    113
    රනිල්ට සපෝර්ට් කරනවානම් නීතිය නවලා හරි වැඩේ කරගන්නවා..:rofl: