හොද ඒවගෙ සීඩ්ස් හොයාගන්න නෑනේ මචන්, මේ ලෝකල්
මුලින්ම හොද සීඩ්ස් ටිකක් හොයාගන්න මචන්, ඊට පස්සෙ ඇට ටික පුළුන් හරි ටිශූ එකක් පොගවලා තියන්න මොටි එනකන්, මොටි ආවට පස්සෙ පැල කරන්න , අවුව හොදට වැටෙන ප්ලේස් එකක හදපන් හැදිලා ටිකක් ලොකු වෙද්දි දල්ල කඩපන්, ඊට පස්සෙ අතු දාලා හොදට එනවා
------
Post added on Dec 5, 2022 at 7:56 PM
Pelayak hdala balaganna eket mara athal ekk tiyenne machan

------
Post added on Dec 5, 2022 at 7:57 PM
KG seeds wagayk hmbuna e tika mul enna tissue ekaka demma balamu wede goda giyot supiri local walata wada KG walin hedena pela supiri
View attachment 191021View attachment 191022
------
Post added on Dec 5, 2022 at 8:02 PM