ඩයනා ඩයනා ඩයනා

Sen-lu

Well-known member
  • “රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ඔහු කරන ප්‍රකාශ සනාථ කරන සාක්ෂි අංශු මාත්‍රයක්වත් පෙත්සම්කරු සතුව නොමැත. රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව තමන්ට ව්‍යවස්ථාපිත අයිතියක් ඇති බවට අධිකරණය සෑහීමකට පත් කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇත. පෙත්සම්කරුගේ පෞද්ගලික න්‍යාය පත්‍රයට අනුව රාජ්‍ය අමාත්‍යවරියට අපකීර්තියක් ගෙන ඒමේ සහ ඇයගේ හොඳ නම කැත කිරීමේ උත්සාහයක් සමඟින් පෙත්සම්කාරිය මෙම අධිකරණය හමුවේ පෙනී සිටී. පෙත්සම්කරුගේ අයදුම්පත පුද්ගලික ස්වභාවයේ ක්‍රියාවක් වන අතර එබැවින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ කිසිදු ප්‍රඥප්තියකින් පාලනය නොවේ. එබැවින් රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම අධිකරණයේ රීට් බල ප්‍රදේශය ක්‍රියාත්මක කිරීමට පෙත්සම්කරුට අයිතියක් නැත. නඩුවේ සුදුසුකම් රිට් ආඥාවක් නිකුත් කිරීම සහතික නොකරයි. එබැවින් පෙත්සම්කරුගේ අයදුම්පත පිරිවැය සහිතව නිෂ්ප්‍රභ කරන ලදී,”
    මොනා දිහා බලාගෙනද දන්නෑ මේ තීන්දු දුන්නෙ. ඕකෙන් උනේ අරකි තව කාලයක් පාර්ලිමේන්තුවේ පිංබත් කාපු එක.

    ඔය ඕෂල හේරත් කියන ඩයල් එක කාගේ කවුද කියලා බොලාලා හරියට දන්නෑ. ඔය නඩුව ඔය ගෑණිම දම්මගත්ත නඩුවක් දැන දැනම අඩු පාඩු ඇතිව තමා ඕක දැම්මේ. දැන් වෙන එකෙක් ආයේ ඕකට challenge කරන්න යන්නේ නෑ සාක්ශි තිබුනත්
    Wrong prediction
    ------ Post added on May 8, 2024 at 8:06 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    මොනා දිහා බලාගෙනද දන්නෑ මේ තීන්දු දුන්නෙ. ඕකෙන් උනේ අරකි තව කාලයක් පාර්ලිමේන්තුවේ පිංබත් කාපු එක.

    හම්මො..... මොනවත් කියන්න බැ අපහාස උනොත්..