ඩයල් කොම් සහ j8

Scooby-Doo

Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    මචන්ලා ඩයල් කොම් එකෙන් සැම්සුන් j8 එකක් ගන්න හදන්නේ කොම්පැනි වොරන්ටි. අවුලක් නෑ නේද උන්ගේ තමා ගනන් අඩු. හැබයි උන්ගේ ශොප් වොරොන්ට් දෙන ෆෝන් අවුල් නිසා කට්ටිය ඩයල් කොම් කිව්වම අවුල් යනවා උන්ගේ කොම්පැනි වොරන්ටි ෆෝන් වල ඒ අවුල නෑ නේද. කොලබ අවට තැනක් දන්නවා නම් කියපලා ෆෝන් අඩුවට ගන්න පුලුවන් ශුවර් තැනක් අදම ගන්න ඕන මචන්ලා.

    වෙන කොහෙද මචන් අඩුවට කොම්පැනි වොරන්ටි ගන්න තියෙන්නේ තාම සැම්සුන් ඩීලර් සොෆ්ට්ලොජික්ලද..
     
    Last edited:

    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    meke godak un dala tibba oken 4n ganna epa kiyala

    ඒ මචන් ශොප් වොරන්ටි ෆෝන් නේද උන් කොම්පැනි වොරන්ටියක් කියලත් හොර ෆෝන් විකුනනවාද්. අපි ඒවා වොරන්ටි ක්ලේම් කරන්න උන් ලගට අරන් යන්න ඕනේ නෑ නේද කෙලින්ම කොම්පැනි යන්න පුලුවන් නේ. මම ෆෝන් ගැන වැඩිය දන්නේ නෑ බං

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    සොෆ්ට්ලොජික් එකෙන් ගනින් බන් ඔය ඩයල්කොම් කියන එකට නම් යන්න එපා
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    සොෆ්ට්ලොජික් එකෙන් ගනින් බන් ඔය ඩයල්කොම් කියන එකට නම් යන්න එපා
    සොෆ්ට්ලොජික්ලද බන් ඩීලර්
     
    rusiyanuwa

    Active member
  • company warranty කියන්නෙ ෆෝන් එක හදන කොම්පැනියෙන් දෙන වොරන්ටි එකට. නොකියා ෆෝන් වලට නොකියා කොම්පැනියෙන් අවුරුද්දක් වොරන්ටි දෙනකොට ලංකාවෙ නොකියා ඒජන්ට් (සොෆ්ට්ලොජික්) අවුරුදු 2 වොරන්ටි දෙනවා.
    එතකොට කොම්පැනි වොරන්ටි කියලා අවුරුද්දක් වොරන්ටි දීලා වෙන කඩකාරයෙකුටත් පුලුවනි ෆෝන් විකුනන්න. මොකද මෙතැනදි කොම්පැනි වොරන්ට කියලා විකුණන්නෙ නොකියා කොම්පැනියෙ වොරන්ටි එක. අවුලක් ආපු ගමන් අපි කොම්පැනි යැව්වා තාම ආවෙ නෑ කියලා ගේම ගහන්න පුලුවනි ලේසියෙන්ම. නමුත් ලංකාවෙ නොකියා ඒජන්ට්ගෙන් ගත්තම මේ විදියෙ අවුලක් වෙන්නෙ නෑ. වෙන ෆෝන් එකක් වුනත් පුලුවන් තරම් ඒජන්ට්ගෙන් ඩිරෙක්ට් ගත්තනම් ෂේප්. ගණන් පොඩ්ඩක් වැඩි වුනාට බඩු ෂුවර්. අවුලක් ආවත් වෙන ෆෝන් එකක් හරි ගන්න පුලුවනි.
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    ගත්තා බං. MC එක ඉස්සරහ ඩොක්ටර් මොබයිල් කියලා එකකින් ජෝන් කීල්ස් වොරන්ටි
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    yako pissek wenna epa malli okata gihin, shop neme international warrenty denawa kiuwath okata yanna epa, dan 2weeks walata kalin phone eka aragena kadila dawasakata passe giyama warrenty denna baha kiyana place ekak oka,,,ithin warrenty gena kawara kathada? ahuwenna epa okunta...
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ගත්තා බං. MC එක ඉස්සරහ ඩොක්ටර් මොබයිල් කියලා එකකින් ජෝන් කීල්ස් වොරන්ටි

    ai ban Liberty eke Genious..Greenware shop tiyenne
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    company warranty කියන්නෙ ෆෝන් එක හදන කොම්පැනියෙන් දෙන වොරන්ටි එකට. නොකියා ෆෝන් වලට නොකියා කොම්පැනියෙන් අවුරුද්දක් වොරන්ටි දෙනකොට ලංකාවෙ නොකියා ඒජන්ට් (සොෆ්ට්ලොජික්) අවුරුදු 2 වොරන්ටි දෙනවා.
    එතකොට කොම්පැනි වොරන්ටි කියලා අවුරුද්දක් වොරන්ටි දීලා වෙන කඩකාරයෙකුටත් පුලුවනි ෆෝන් විකුනන්න. මොකද මෙතැනදි කොම්පැනි වොරන්ට කියලා විකුණන්නෙ නොකියා කොම්පැනියෙ වොරන්ටි එක. අවුලක් ආපු ගමන් අපි කොම්පැනි යැව්වා තාම ආවෙ නෑ කියලා ගේම ගහන්න පුලුවනි ලේසියෙන්ම. නමුත් ලංකාවෙ නොකියා ඒජන්ට්ගෙන් ගත්තම මේ විදියෙ අවුලක් වෙන්නෙ නෑ. වෙන ෆෝන් එකක් වුනත් පුලුවන් තරම් ඒජන්ට්ගෙන් ඩිරෙක්ට් ගත්තනම් ෂේප්. ගණන් පොඩ්ඩක් වැඩි වුනාට බඩු ෂුවර්. අවුලක් ආවත් වෙන ෆෝන් එකක් හරි ගන්න පුලුවනි.

    Xiomi phone karanne normal dealers haraha ne bn..mokak weida