ඩයලොග් අයේ ඔක්කෝම චැනල් ටික දීලා(Dialog TV)
මේ පොස්ට් එක ගොඩක් වැදගත් වන්නේ ඩයලොග් ටී.වී තියන අයට තමයි.දෙසැම්බර් මාසයේ දුන්නා වගෙ මීට දවස් දෙකකට කලින් ඉදලා අයේ ඔක්කෝම චැනල් ටික වැඩ කරනවා.මේ දීලා තියන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න.....
මෙම අවස්ථාව කවදා වනතුරු ද යන්න නම් හරියට ම කියන්න බෑ.එය සදාකලිකව ම වෙන්න කියලා තමයි ප්‍රර්ථනා කරන්න ඕනේ.
මං චෙක් කරලා බැලුවා කොච්චර චැනල් වැඩ කරනවා ද කියලා.චැනල් දෙකක් ඇරෙන්න අනිත් ඔක්කෝම චැනල් ටික වැඩ කරනවා.කලින් දුන්න පාරත් ඒ විදියට ම තමයි සිද්ධ වුනේ.කෙසේ හෝ Peo TV එකට වඩා Dialog TV හොඳයි දැන් Peo TV ගත්ත අයට හිතෙනවා ඇති.
...අයෙමත් කියන්න තියෙන්නේ ඔබ උපරිම වින්දනය ලබාගන්න...