ඩයලොග් උඹ ඉවරයි කොම්ලෝ 😂

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    unlock කරගත්ත නම් ඉවරනෙ

    185232883_228801929018436_8632031456879939854_n.jpg
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මරු. මේ වගේ ඒවා දැක්කම ඩයලොග් උන්ට මල. ඒ නිසා මූට දැන් බනියි මෝඩයෙක්, ගොනෙක් අරක මේක කියලා.

    උගේ විරෝධය මරු. මොකද අඩුම ගානේ කී දෙනෙක් ඕක බලනවද දැන්. ඩයලොග් එකේ සර්විස් චොර කියලා කතාවෙනවද.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    මරු. මේ වගේ ඒවා දැක්කම ඩයලොග් උන්ට මල. ඒ නිසා මූට දැන් බනියි මෝඩයෙක්, ගොනෙක් අරක මේක කියලා.

    උගේ විරෝධය මරු. මොකද අඩුම ගානේ කී දෙනෙක් ඕක බලනවද දැන්. ඩයලොග් එකේ සර්විස් චොර කියලා කතාවෙනවද.
    balane deyak na hamoma danewa. uta modayek kiyane banine man hitan esimeka kadala, router eka unlock nokarapu nisa :lol:
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඌ ලොකු රතිඤ්ඤා කරලක් හරි මොකක් හරි දාල, එහෙම නැතිව ඔහොම පිපිරෙන්නේ නෑ, කැපසිටර් නම් පිපිරෙන්න පුළුවන්, එත් ඔය 12 v වැඩ කරන රවුටර් කට්ටේ එච්චර ලොකු පිපිරීමක් එන්න තරම් ලොකු කැපසිටර් නැහැ.

    මූ මේ වැඩ කරන්නේ පබ්ලිසිටි එක විව්ස් ගන්න. බැන්නට ඌට ගානක් නෑ මොකද ඒ ගැන කතා කරන නිසා ඌට තව විව්ස් ලැබෙනවා.
     
    • Like
    Reactions: castellain

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේකේ ගොඩක් youtube ඒකාල හිතාගෙන ඉන්නේ dialog උන්ගේ එකම අදායම් මාර්ගය voice යි data යි කියල.