me mokakda ban film ekakda
me mokakda ban film ekakda
balane deyak na hamoma danewa. uta modayek kiyane banine man hitan esimeka kadala, router eka unlock nokarapu nisaමරු. මේ වගේ ඒවා දැක්කම ඩයලොග් උන්ට මල. ඒ නිසා මූට දැන් බනියි මෝඩයෙක්, ගොනෙක් අරක මේක කියලා.
උගේ විරෝධය මරු. මොකද අඩුම ගානේ කී දෙනෙක් ඕක බලනවද දැන්. ඩයලොග් එකේ සර්විස් චොර කියලා කතාවෙනවද.
