Portal ඒකද මචං. මම ඒක හිතුවේ නැහැ. මම button එකක් හෙව්වමුල් කාලේ පට්ට ස්පීඩ් 45M විතර ආවා. දැන්නම් 15-20M අතර වගේ තමා. කරන්ට් කපන වෙලාවට නම් පට්ට ස්ලෝ වෙනවා.
@vgp Wps තියෙනව බන්
කොයි මේකේ නෑනේ සුපුරුදු "සිරා" කියන වචනේ . ඒක ලොකු අඩුවක් බ්රෝමගේ ඩයලොග් HBB කනෙක්ශන් එකක් තිවුනෙ. පහුගිය දවස් හතරක විතර ඉඳන් හෙනටම ස්ලෝ වුනු ගතියක් තිබුනා. ඉන්ටනෙට් නිතර ඩිස්කනෙක්ට් වෙන ගතියකුත් තිබුනා. තව කලින් හොඳටම සිග්නල් තිබුනු එක දැන් එක කට්ටයක් සහ දෙකක් අතර නිතරම මාරු වෙවී තියෙන්නෙ. අනික ටවර් එක කෙලින්ම ගෙදරට පේන තැනක තියෙන්නෙත්.
මේක හෙන ඇනයක් වෙලා තිබුනෙ. ස්මාට් ප්ලග් ටීවී ස්පීකර් අනම් මනම් පිස්සු කෙලිනවා සමහර වෙලාවට ඩේට හරියට අප්ඩේට් වෙලා නැහැ එක එක අවුල්
ඒක නිසා කම්ප්ලේන් එකක් දැම්ම එක්ස්ටර්නල් රවුටරයක් ෆී දෙන්නං කියලා අද ඇවිත් හයි කරලා ගියා
හයි කරන්න ආපු කෙනා කිවුවෙ නෝමල් රවුටර් වලට ප්‍රයොරිටි එක ටිකක් අඩු කරලා තියනවා කියලා, උන්ගෙ සමහර මේන්ටනන්ස් වලට එහෙම ඕන අලුත් ඉක්විප්මන්ට් ගේන්න බැරි නිසා කියලා.
දැන් නං කනෙක්ශන් එක පට්ටම ස්ටේබල්. මේකෙ ඇන්ටනාව එලියෙ හයි කරන්නෙ ඒ යුනිට් එකටම තමයි සිම් එක දාන්නෙත්. ගේ ඇතුලෙ වයිෆයි රවුටරේ හයි කරනවා ඒකට තමයි පවර් ඇඩැප්ටරේ ගහන්නෙතේ. ඒකට එක්ස්ටර්නල් යුනිට් එක CAT 5 කේබල් එකකින් කනෙක්ට් කරනවා
මේ ඩිවයිස් එක ZTE, අනික කලින් රවුටරේට වඩා වයිෆයි සිග්නල් එකත් ස්ට්‍රෝන්ග්. කලින් රවුටරේ තියල තිබුනු තැනම වගේ තමයි මේකත් හයි කරේ, කලින් රවුටරේ තියදේදි ගෙදර සමහර තැන් වලට වයිෆයි සිගන්ල් එක කට්ටයක් වගේ තිබුනු තැන් වලටත් මේකෙන් ෆුල් සිග්නල් තියනවා
කලින් තිබුනු SSID/Password සෙට් එකම දැම්මට පස්ස ගෙදරම ඩිවයිස් auto connect උනා. මම බයේ හිටියෙ මොන මගුලක් හරි වෙලා ඒව connect උනේ නැත්තං මල මගුලක් කරන්න වෙනවා. අටවල තියන ESP සිස්ටම් එහෙම කොනක ඉඳන් කන්ෆිග් කරන්න වෙනවා. වෙලාවට එහෙම අවුලක් උනේ නැහැ
එක්ස්ටර්නල් යුනිට් එක
View attachment 194584
එක්ස්ටර්නල් යුනිට් එකයි ගේ ඇතුලෙ තියන යුනිට් එකයි අතර දුර ගොඩක් අඩුයි ඒක නිසා කේබල් එකෙන් ගොඩක් ඉතිරි වෙලා තියනවා ඒක එහෙමම ඔතලා දාල ගියා. CAT 5 කේබල් එකක් නිසා ෆීල්ඩ් එකේදි RJ45 කනෙක්ටර් ක්‍රිම්ප් කරන ඒව එහෙම කරන්නෙ නැතිව ඇති
Indroor යුනිට් එක
View attachment 194585
මේ ගේ ඇතුලෙ තියන යුනිට් එක. කලින් එකට වඩා බිල්ඩ් කොලිටිය එහෙමත් හොඳයි.
upload speed එක 2-3 mbps අතරේ limit කරලද තියෙන්නෙමගේ ඩයලොග් HBB කනෙක්ශන් එකක් තිවුනෙ. පහුගිය දවස් හතරක විතර ඉඳන් හෙනටම ස්ලෝ වුනු ගතියක් තිබුනා. ඉන්ටනෙට් නිතර ඩිස්කනෙක්ට් වෙන ගතියකුත් තිබුනා. තව කලින් හොඳටම සිග්නල් තිබුනු එක දැන් එක කට්ටයක් සහ දෙකක් අතර නිතරම මාරු වෙවී තියෙන්නෙ. අනික ටවර් එක කෙලින්ම ගෙදරට පේන තැනක තියෙන්නෙත්.
මේක හෙන ඇනයක් වෙලා තිබුනෙ. ස්මාට් ප්ලග් ටීවී ස්පීකර් අනම් මනම් පිස්සු කෙලිනවා සමහර වෙලාවට ඩේට හරියට අප්ඩේට් වෙලා නැහැ එක එක අවුල්
ඒක නිසා කම්ප්ලේන් එකක් දැම්ම එක්ස්ටර්නල් රවුටරයක් ෆී දෙන්නං කියලා අද ඇවිත් හයි කරලා ගියා
හයි කරන්න ආපු කෙනා කිවුවෙ නෝමල් රවුටර් වලට ප්‍රයොරිටි එක ටිකක් අඩු කරලා තියනවා කියලා, උන්ගෙ සමහර මේන්ටනන්ස් වලට එහෙම ඕන අලුත් ඉක්විප්මන්ට් ගේන්න බැරි නිසා කියලා.
දැන් නං කනෙක්ශන් එක පට්ටම ස්ටේබල්. මේකෙ ඇන්ටනාව එලියෙ හයි කරන්නෙ ඒ යුනිට් එකටම තමයි සිම් එක දාන්නෙත්. ගේ ඇතුලෙ වයිෆයි රවුටරේ හයි කරනවා ඒකට තමයි පවර් ඇඩැප්ටරේ ගහන්නෙතේ. ඒකට එක්ස්ටර්නල් යුනිට් එක CAT 5 කේබල් එකකින් කනෙක්ට් කරනවා
මේ ඩිවයිස් එක ZTE, අනික කලින් රවුටරේට වඩා වයිෆයි සිග්නල් එකත් ස්ට්‍රෝන්ග්. කලින් රවුටරේ තියල තිබුනු තැනම වගේ තමයි මේකත් හයි කරේ, කලින් රවුටරේ තියදේදි ගෙදර සමහර තැන් වලට වයිෆයි සිගන්ල් එක කට්ටයක් වගේ තිබුනු තැන් වලටත් මේකෙන් ෆුල් සිග්නල් තියනවා
කලින් තිබුනු SSID/Password සෙට් එකම දැම්මට පස්ස ගෙදරම ඩිවයිස් auto connect උනා. මම බයේ හිටියෙ මොන මගුලක් හරි වෙලා ඒව connect උනේ නැත්තං මල මගුලක් කරන්න වෙනවා. අටවල තියන ESP සිස්ටම් එහෙම කොනක ඉඳන් කන්ෆිග් කරන්න වෙනවා. වෙලාවට එහෙම අවුලක් උනේ නැහැ
එක්ස්ටර්නල් යුනිට් එක
View attachment 194584
එක්ස්ටර්නල් යුනිට් එකයි ගේ ඇතුලෙ තියන යුනිට් එකයි අතර දුර ගොඩක් අඩුයි ඒක නිසා කේබල් එකෙන් ගොඩක් ඉතිරි වෙලා තියනවා ඒක එහෙමම ඔතලා දාල ගියා. CAT 5 කේබල් එකක් නිසා ෆීල්ඩ් එකේදි RJ45 කනෙක්ටර් ක්‍රිම්ප් කරන ඒව එහෙම කරන්නෙ නැතිව ඇති
Indroor යුනිට් එක
View attachment 194585
මේ ගේ ඇතුලෙ තියන යුනිට් එක. කලින් එකට වඩා බිල්ඩ් කොලිටිය එහෙමත් හොඳයි.
තාම නං එහෙම උනේ නැහැ බලමු එහෙම උනොත්Habai oke samahara welawata no connection wenawa
ඔවු ඒ සීන් එක මෙහෙත් තියනවා ලයිට් කපන වෙලාවෙ සිග්නල් ඇත්තෙම නැති වෙනවා සහ පට්ට ස්ලෝ වෙනවාමුල් කාලේ පට්ට ස්පීඩ් 45M විතර ආවා. දැන්නම් 15-20M අතර වගේ තමා. කරන්ට් කපන වෙලාවට නම් පට්ට ස්ලෝ වෙනවා.
@vgp Wps තියෙනව බන්
මම කලින් ඇහුවම කිවුවෙ රෙන්ටල් එක 4000ට වැඩි නං ෆ්‍රී දෙනවා කියලාඕක පරණ customer ලට ෆ්‍රී දෙනවා ලගදී ගත්ත කනෙක්ෂන් වලට සල්ලි වලට දෙන්නෙ
රවුටරේ නං WPS බටන් එකක් පේන්න නැහැ, කොහෙ හරි යට පැත්තෙ අස්සක තියෙද දන්නෙ නැහැ, ඇඩ්මින් පැනල් එකේ නං තියනවාPortal ඒකද මචං. මම ඒක හිතුවේ නැහැ. මම button එකක් හෙව්ව
ඩයලොග් ෆයිබර් ගැන හෙවුවෙ නැහැ බන්Dialog fiber nedda? mama 4g use karane. speed ithin 4-20Mbps thama
ඒ දුන්නෙ නෝමල් රවුටරේ නේදඕක ගිය නොවැම්බර් වල වගේ ඩයලොග් සයිට් එකෙන් ඔන්ලයින් ඕඩර් කරන්න තිබ්බා රු 3600 ට.
ඔවු අවුට්ඩෝ යුනිට් එකේ යටපැත්තෙ සිම් එක තියෙන්නෙසිම් එක ඉස්සුවොත්
ඔවු මගෙත් තිබුනට වඩා සෑහෙන්නම හොඳයිමට ඔය ප්‍රශ්නෙ තිබ්බා SLT 4G වල 2018 කාලෙ. පස්සෙ කීපවතාවක් කම්ප්ලේන් කරලා ටෙස්ටින් කරන්න එහෙම ඇවිත් මටත් ඔය වගේ යුනිට් එකක් දීල ගියා. අවුට්ඩෝ යුනිට් ගහපු ගමන් කනෙක්ෂන් එක සෑහෙන හොඳයි.
ඔවුTozed zlt p11
Not zte
නැහැ මගේ ඊට වඩා ඇවිත් තියනවාupload speed එක 2-3 mbps අතරේ limit කරලද තියෙන්නෙ
හයි කරන්න ආපු එකා කිවුවෙ ලෝඩ් එකට හරියන්න අප්ග්‍රේඩ් කරන්න බඩු ගේන්න බැරි එකත් එක හේතුවක් කියලාඋන්ගෙ tower capacity පැනල. upgrade කරනවද මන්ද ඒව. මාත් ඒ දවස් වල ගෙනල්ල ගැහුව ලොකුවට gain එකක් උනේ නෑ. tower change වෙලා ලොක් උනාම තමා මරු. තව slow වෙනව.
TDD Sim නේ Upload නම් ඔච්චර තමයිMageth thiyenne outdoor unti ekak. Mage wedima awa speed eka meka.
![]()