මට ඩයලොග් එකෙන් කතා කරා කෝල් සෙන්ටර්
උන්ගේ කොච්චර වෙලා වැඩකරන්න ඕනිද ??
පඩි කොහොමද කියල දන්නා කෙනෙක් කියන්නකෝ??
Night Shift එක කරන්නේ
මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා ඕකේ...මට නිතරම කතා කරනවා..මම උඹට නම්බර් එක දෙන්නම්..
එකෙක්ගේ නම් උදිත..තව එකෙක් ඉන්නවා පසිඳු කියලා..ඇනට් කියලා කෙල්ලේකුත් ඉන්නවා.පහල නම්බර් එකට කතා කරලා මේ ගැන තියෙන ඕනිම දෙයක් අහපන්..
උන් හරිම ආසාවෙන් ඉන්නේ උඹ අහන ඒවට උත්තර දෙන්න..
0777123456
නැත්තම්
0777678678








යන්න එපා බන් . හමබලොග් බල්ලන් ලඟට

Umba ehenam muta Job ekak deepan![]()


අන්න කතාව මම කවද ඉදන්ද ජොබ් හොයන්නේ 

Salary nam adui ban. Around 15k I think. 20 tops.


පැය කියක් වැඩද ??අන්න කතාව මම කවද ඉදන්ද ජොබ් හොයන්නේ
![]()
http://airtel.lk/airtelSL/careers/apply_to_airtel.jsp