ඩයලොග් එකෙන් ලක්ශ 10ක්
ඩයලොග් එකෙන් ලක්ශ 10ක් ඇදුන කියල මේ පොන්නයා කතාකරල දතක් ගලවන්න හදනවා...පුලුවන් එඋන් කෝල් කරල මූට පොඩි බයිට් එකක් දීපල්ලකෝ...දැන් මු මගේ පෝන් එක අන්ස් කරන් නෑ..හැබැයි මූ සිරාවට කතා කරනවා..ගොඩක් අය ඇන්දෙනවා ඇති..මුගේ නො.0769316737 නම කසුන් කියල තමය් මූ කියන්නේ..

ඒත් එක්කම මමනම් ඩයලොග් එකට කතා කරලා මගේ නම්බර් එකත් කියල මෙහෙම මොකක් හරි දෙයක් තියෙනවද කියලා ඇහුවා..
ඩයලොග් එකේ උන් කිව්ව එහෙම නෑ කියලා..