ඩයලොග් එකෙන් ලක්ශ 10ක්

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඩයලොග් එකෙන් ලක්ශ 10ක්

    ඩයලොග් එකෙන් ලක්ශ 10ක් ඇදුන කියල මේ පොන්නයා කතාකරල දතක් ගලවන්න හදනවා...පුලුවන් එඋන් කෝල් කරල මූට පොඩි බයිට් එකක් දීපල්ලකෝ...දැන් මු මගේ පෝන් එක අන්ස් කරන් නෑ..හැබැයි මූ සිරාවට කතා කරනවා..ගොඩක් අය ඇන්දෙනවා ඇති..මුගේ නො.0769316737 නම කසුන් කියල තමය් මූ කියන්නේ..
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇයි බන් ඔය වගේ ඒවට bite කර කර ඉන්නේ. උඹට හොඳටම sure නම් මූ හොරෙක් කියල පොලිසියට දැනුම් දීපන්. නැත්තන් තව අහිංසකයෝ කීදෙනෙක් රැවටෙයිද මුට.
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඇයි බන් ඔය වගේ ඒවට bite කර කර ඉන්නේ. උඹට හොඳටම sure නම් මූ හොරෙක් කියල පොලිසියට දැනුම් දීපන්. නැත්තන් තව අහිංසකයෝ කීදෙනෙක් රැවටෙයිද මුට.


    1000% මූ හොරෙක්..
    මූ දිගටම ප්‍රශ්න අහ අහ විනාඩි 15ක් විතර කතා කරා..මම සීන් එක දැනන් හිටියෙ, මම දන් නෑ වගේ කතා කරේ..අන්තිමටම මම කියුව කසුන්ට දැන් කියවලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක් කියල..මූ කට් කරා...මම ආයෙත් ගත්තහම මූ කුනුහරුප වරුසාවක් වස්සලා පෝන් එක කට්කරා..ඊට පස්සේ ඉතින් මටත් සිද්ද උනා උගේ මෑනියන්ව සිහිකරන්න.. මූ දිගටම ඊසි කෑෂ්වලින් සල්ලි ගන්න ටරයි කරපු නිසා මම මැසේජ් එකක් යැවුවා 500ක් එවන්නම් අම්මව එවපන් කියල(වලතර ස්ටයිල්) ,,මූ දැන් මාව බොලොක් කරල වගේ..

    පොලිසි යන්න කම්මැලියි බන්..:):)

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට.. යකෝ මටත් ඔය කෝල් එකම ආව මීට මාස දෙක තුනකට කලින්.. මමත් මුලින් හිතුවෙ සිරාවටමයි කියලා මූ කතා කළ විදිහ නිසා.. ඒ වගේම සීන් එක බොරුවක් නම් මු ගානක් ඉල්ලයි කියලයි හිතන් හිටියා මොකක් හරි මගුලක් කියලා..:frown: ඒත් එක්කම මමනම් ඩයලොග් එකට කතා කරලා මගේ නම්බර් එකත් කියල මෙහෙම මොකක් හරි දෙයක් තියෙනවද කියලා ඇහුවා..:baffled: ඩයලොග් එකේ උන් කිව්ව එහෙම නෑ කියලා..:dull:

    මම හිතුවේ අර ඩයල් එක ආයි කෝල් කරයි කියලා.. ඒත් ඌත් ආයි කතා කළෙත් නෑ මම ආයි මුකුත් කරන්න ගියෙත් නෑ..:oo:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    1000% මූ හොරෙක්..මූ දිගටම ප්‍රශ්න අහ අහ විනාඩි 15ක් විතර කතා කරා..මම සීන් එක දැනන් හිටියෙ, මම දන් නෑ වගේ කතා කරේ..අන්තිමටම මම කියුව කසුන්ට දැන් කියවලා මහන්සිත් ඇතිනේ බොමුද සීතල වතුර වීදුරුවක් කියල..මූ කට් කරා...මම ආයෙත් ගත්තහම මූ කුනුහරුප වරුසාවක් වස්සලා පෝන් එක කට්කරා..ඊට පස්සේ ඉතින් මටත් සිද්ද උනා උගේ මෑනියන්ව සිහිකරන්න.. මූ දිගටම ඊසි කෑෂ්වලින් සල්ලි ගන්න ටරයි කරපු නිසා මම මැසේජ් එකක් යැවුවා 500ක් එවන්නම් අම්මව එවපන් කියල(වලතර ස්ටයිල්) ,,මූ දැන් මාව බොලොක් කරල වගේ..

    පොලිසි යන්න කම්මැලියි බන්..:):)

    සිරාවටම මූ හෙන වෙලාවක් කතා කළා හැබැයි.. හෙන ඔෆීෂියල් විදිහට නම්බර් එක ගත්ත දවස, පාවිච්චි කරපු කාලෙ වගේ ගොඩක් දේවල් ඇහුවා.. හැබැයි මගෙන් සල්ලි ගන්න තැනට ආවෙ නෑ.. පස්සෙ දනුම් දීමක් කරන්නම් කියලයි ෆෝන් එක තිබ්බේ.. ඊට පස්සෙ තමයි මම ඩයලොග් එකට කෝල් කළේ..:frown:

    *******737 කෑල්ල මටත් යන්තං මතකයි මතකයි වගේ.. ඒත් දැන් නම් නම්බර් එක මතක නෑ..:no:

     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93


    සිරාවටම මූ හෙන වෙලාවක් කතා කළා හැබැයි.. හෙන ඔෆීෂියල් විදිහට නම්බර් එක ගත්ත දවස, පාවිච්චි කරපු කාලෙ වගේ ගොඩක් දේවල් ඇහුවා.. හැබැයි මගෙන් සල්ලි ගන්න තැනට ආවෙ නෑ.. පස්සෙ දනුම් දීමක් කරන්නම් කියලයි ෆෝන් එක තිබ්බේ.. ඊට පස්සෙ තමයි මම ඩයලොග් එකට කෝල් කළේ..:frown:

    *******737 කෑල්ල මටත් යන්තං මතකයි මතකයි වගේ.. ඒත් දැන් නම් නම්බර් එක මතක නෑ..:no:




    ow ehenam muu ma thamai...:frown::frown:
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මගේ වයිප්ටත් ඕක වුනා බන්. එකා කථා කරලා ලක්ෂයක් ඇදිලා තියෙන්නේ එක ගන්න 3000 ක ගාස්තු ගෙවන්න ඕන කියලා. මේකව ටිකක් චාටර් කරලා 119 එකට කථා කරලා කිවුවා. පොලිසියෙන් ගෙදරට ආවා. ඇවිල්ලා කිව්වා කුදලගෙන එන්නම් හැබැයි පැමිණිල්ලක් කරන්න ඔින කියලා...එකට වේලාවක් නැහැ බන්...

    :sorry::sorry::sorry:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඇයි බන් ඔය වගේ ඒවට bite කර කර ඉන්නේ. උඹට හොඳටම sure නම් මූ හොරෙක් කියල පොලිසියට දැනුම් දීපන්. නැත්තන් තව අහිංසකයෝ කීදෙනෙක් රැවටෙයිද මුට.

    හරියට හරි මට කතා කරලා ඔහොම එකෙක් මන් කෙලින්ම පොලිසියට කිව්වා. දැන් අවු දෙකකට කලින් හැබැයි
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    Ado mage yaaluwekta okada danne na oya wagema katha karala... U ahuwalu SMS balanne nedda kiyala.. U apahu SMS ekakuth ewala yaaluwata 1000000/= k win kara kiyala ID n Bank account no illala.. SMS eke anthimata Dialog eke sathiye anka tika TV eke daana welawath ekkama.. Aruth yantham beruna.. Thawa tiken ayyath kelogannawa lassanata.. :lol:
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    me ekekgema wadak wage ehenam..habai dawasata 3n denekwath andala 10000k 15000k hoyanawa ati oka..:growl::growl: