ඩයලොග් ගැටළු

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Machan Dialog Couple Packages Ganna Puluwan Widihak Kiyapanko.
    Samahara kattiya coperate packages ganna ayage namata dala denawa, ewa gaththoth case da?

    cooperate unta issue karanakota ganna. name ekatama ganna puluwan... kisi prb ekak ne...
     

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    නැහැ කොල්ලෝ
    ඒ දම් පාට තියෙන කියමනේ අදහස ඇහුවේ

    අහ් ඒකද ඇහුවේ..ඒ කියන්නේ ගොඩාක් අය පාවිච්චි කරද්දී වේගය අඩු වෙනවා කියන එක 100%ක් න්‍යායාත්මක නෑ කියන එක අදහස් කලේ මම..ප්‍රායෝගිකව ඕනේ කෙනෙකුට එහෙම හිතෙන්න පුලුවන් ..
     

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    mata num mechcharai ahanna thiyenne...4G walata mokada une????den saddyakwath nane????

    හඳුනවාදීමක් කලේ මචන්..තවම කාටවත් පාවිච්චි කරන්න බෑ..ඕනේ නම් බලන්න පුලුවන් කොහොමද ස්පීඩ් එක කියලා එහෙම..
     

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    mage nikan ma credit kapenawa loan ara genath na aneda manda dailog un gahanawa mata hithenne

    Rs-2.45ක් වගේ ගානක්ද කැපෙන්නේ මචන්...අනිවර්යෙන්ම MY10 වගේ එකක් VAS ඔයා කලින් ඇක්ටිව් කරලා ඇති..වැඩක් ගන්නේ නැත්තම් ඒවා ඩිඇක්ටිව් කරන්න
     

    amaltaranga

    Member
    May 1, 2008
    1,174
    4
    0
    machnla mage post paid package ekk tiyne.ekata berida special rate ekk ganna 1ka idd number ekkta,(my 10 nathuwa),mokda mata loku ganak yanwa idd calls walta dannm (8.00rupe)plz help ekk dennaa,,
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    film hall wala ticket book karanne kohomada??? mage gawa thiyanne prepaid ekak eken ticket book karanna puluwanda??? wadipura gaanak ayawenawada???
     

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    mama call karaddi, a call eka labena kena wena call ekaka innawa nam, waiting active karalath nam, mata eya waiting kiyala pennanne neththe ai?
    mage phone eka nokia 5250, meka dialog eke awlak kiyala thamai softlogic kiwwe

    ඇක්ට්ව් කරලා නම් තියෙන්නේ අනිවාර්යෙන්ම පෙන්නන්න ඕනේ..
    අනිත් නම්බර් එකත් ඩයලොග් එකක්මද ? එහෙම නම් ඩිඇක්ට්ව් කරලා ආයෙත් ඇක්ටිව කරන්න..

    *#43# මේකෙන් බලාගන්න්න පුලුවන් ඇක්ටිව් වෙලාද තියෙන්නේ කියලා....
    CW ටයිප් කරලා 678 යවන්න
     

    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    10gb package eka
    signal hodata thiyenwa HSDPA kanu hatarama

    FUP පනින්නේ නැතුවනම් මචන් slow වෙන්න හේතුවක් නෑ..පොඩ්ඩක් බලන්න FUP ලිමිට් එක පැනලද කියලා..

    mbb ටයිප් කරලා 678 යවන්න