ඔයාලා කියන්නේ කාටද මචන් ?![]()
![]()
![]()
මමත් එච්චරම නම් දන්නේ නෑ.හැබැයි තරංග වල භාවිතය වැඩි වුනා කියලා ප්රමාණය අඩු වෙන එකක් මම දන්නෙත් නෑ..ඉන්ටර්නෙට් යන්නෙත් තරංග වලින් කියලයි මම දන්නේ..
![]()
![]()
![]()
![]()
![]()
![]()
Mehema karama speed wedi wenawada bn ?හරි එහෙනම් මචන් කරන්න වැඩක් තියෙනවා..සමහර විට කලින් කරලා ඇති..මේක දන්නේ නැති අයත් කරලා බලන්න..
මුලින්ම Connection එක Disconnect කරන්න..ඊට පස්සෙ පියවරෙන් පියවර යන්න.
Tools > Options > Network > Network Type >මෙතන ඇත්තේ WCDMA Preffered කියලා..ඒක WCDMA Only වලට මාරු කරන්න..
Band එක All Bands ම තියන්න..දැන් Apply කරලා Okකරලා ආයෙත් Connect කරලා බලන්න
Mehema karama speed wedi wenawada bn ?
Thawa mukuth nedda karanna ?




ආ එහෙමද...
මචන් මම ඔයාල කිවුවේ ඩයලොග් network planing කරන අයට.
මට තේරෙනවා උඹ technical දේවල් දන්නේ නැහැ කියල.
මචෝ අනිවාර්යයෙන්ම එහම වෙනවා.
උදාහරනෙකට වතුර පයිප්පයක් මනිමු.
එක අඟල් දෙකනම් එකඟ තත්පරෙකට එන වතුර ප්රමාණයක් තියනව.
මමයි උඹයි දෙන්නම වතුර ගත්තත් එළකිරියේ ඉන්න සේරම උන් ගත්තත් එක එන්නේ එකම ප්රමනයනම් අපට ඒවා බෙදාගන්න වෙනවා.
වතුර වතුරමයි
Mehema karama speed wedi wenawada bn ?
Thawa mukuth nedda karanna ?
හරි එහෙනම් මචන් කරන්න වැඩක් තියෙනවා..සමහර විට කලින් කරලා ඇති..මේක දන්නේ නැති අයත් කරලා බලන්න..
මුලින්ම Connection එක Disconnect කරන්න..ඊට පස්සෙ පියවරෙන් පියවර යන්න.
Tools > Options > Network > Network Type >මෙතන ඇත්තේ WCDMA Preffered කියලා..ඒක WCDMA Only වලට මාරු කරන්න..
Band එක All Bands ම තියන්න..දැන් Apply කරලා Okකරලා ආයෙත් Connect කරලා බලන්න
ඉතින් ඌ කියන දේ කරලා මෙතනට screen shot එකක් දාපන්කෝ මම අනෙක් හරිය කියල දෙන්න
![]()

DTV ekata mata aye Ten Action+ one...
oka thama mage problem eka![]()
ඔව් ඇත්ත..මම ටෙක්නිකල් පැත්ත දන්නේ නෑ නොවැ..මම මෘදුකාංග පැත්ත නොවැ දන්නේ....ඔබ ?
mama mechchcara vela balan unne oka uba dan kiyai dan kiyai kiyala....mokada okata thiyena ekama vikalpaya oka thama...setting change kalama hari bro...oka thama hodama de
Wow .......
My one is telecommunication
Dialog PIN2, PUK,PUK2 කොඩ් සිම් අංකය මගින් ගනනය කරන ආකාරය පහදන්න..
