ඩයලොග් ගැටළු

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔයාලා කියන්නේ කාටද මචන් ? :confused: :confused: :confused: :confused:
    මමත් එච්චරම නම් දන්නේ නෑ.හැබැයි තරංග වල භාවිතය වැඩි වුනා කියලා ප්‍රමාණය අඩු වෙන එකක් මම දන්නෙත් නෑ..ඉන්ටර්නෙට් යන්නෙත් තරංග වලින් කියලයි මම දන්නේ..
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    ආ එහෙමද...
    මචන් මම ඔයාල කිවුවේ ඩයලොග් network planing කරන අයට.
    මට තේරෙනවා උඹ technical දේවල් දන්නේ නැහැ කියල.
    මචෝ අනිවාර්යයෙන්ම එහම වෙනවා.
    උදාහරනෙකට වතුර පයිප්පයක් මනිමු.
    එක අඟල් දෙකනම් එක තත්පරෙකට එන වතුර ප්‍රමාණයක් තියනව.
    මමයි උඹයි දෙන්නම වතුර ගත්තත් එළකිරියේ ඉන්න සේරම උන් ගත්තත් එක එන්නේ එකම ප්‍රමනයනම් අපට ඒවා බෙදාගන්න වෙනවා.
    වතුර වතුරමයි
     
    Last edited:

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Mage Sim Eken KBB kiyala Type Karala Sms Eka Yeuwata Package Eka Active Venne Nea Ban..Dan Sathiyak Vithara Wenawa.Thama Hari Nea :(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හරි එහෙනම් මචන් කරන්න වැඩක් තියෙනවා..සමහර විට කලින් කරලා ඇති..මේක දන්නේ නැති අයත් කරලා බලන්න..

    මුලින්ම Connection එක Disconnect කරන්න..ඊට පස්සෙ පියවරෙන් පියවර යන්න.
    Tools > Options > Network > Network Type >මෙතන ඇත්තේ WCDMA Preffered කියලා..ඒක WCDMA Only වලට මාරු කරන්න..
    Band එක All Bands ම තියන්න..දැන් Apply කරලා Okකරලා ආයෙත් Connect කරලා බලන්න
    Mehema karama speed wedi wenawada bn ?
    Thawa mukuth nedda karanna ?
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Mehema karama speed wedi wenawada bn ?
    Thawa mukuth nedda karanna ?

    ඉතින් ඌ කියන දේ කරලා මෙතනට screen shot එකක් දාපන්කෝ මම අනෙක් හරිය කියල දෙන්න
    :rolleyes::rolleyes:
    ;);)
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0

    ආ එහෙමද...
    මචන් මම ඔයාල කිවුවේ ඩයලොග් network planing කරන අයට.
    මට තේරෙනවා උඹ technical දේවල් දන්නේ නැහැ කියල.
    මචෝ අනිවාර්යයෙන්ම එහම වෙනවා.
    උදාහරනෙකට වතුර පයිප්පයක් මනිමු.
    එක අඟල් දෙකනම් එකඟ තත්පරෙකට එන වතුර ප්‍රමාණයක් තියනව.
    මමයි උඹයි දෙන්නම වතුර ගත්තත් එළකිරියේ ඉන්න සේරම උන් ගත්තත් එක එන්නේ එකම ප්‍රමනයනම් අපට ඒවා බෙදාගන්න වෙනවා.
    වතුර වතුරමයි

    ඔව් ඇත්ත..මම ටෙක්නිකල් පැත්ත දන්නේ නෑ නොවැ..මම මෘදුකාංග පැත්ත නොවැ දන්නේ....ඔබ ?
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    Mehema karama speed wedi wenawada bn ?
    Thawa mukuth nedda karanna ?

    තියෙන ස්පිඩ් එක වැඩි වෙන්නේ නෑ මචන්..ස්පීඩ් නැතුව අවුල් වෙලා ඉන්න සමහරුන්ගේ හරි යනව
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    හරි එහෙනම් මචන් කරන්න වැඩක් තියෙනවා..සමහර විට කලින් කරලා ඇති..මේක දන්නේ නැති අයත් කරලා බලන්න..

    මුලින්ම Connection එක Disconnect කරන්න..ඊට පස්සෙ පියවරෙන් පියවර යන්න.
    Tools > Options > Network > Network Type >මෙතන ඇත්තේ WCDMA Preffered කියලා..ඒක WCDMA Only වලට මාරු කරන්න..
    Band එක All Bands ම තියන්න..දැන් Apply කරලා Okකරලා ආයෙත් Connect කරලා බලන්න

    mama mechchcara vela balan unne oka uba dan kiyai dan kiyai kiyala....mokada okata thiyena ekama vikalpaya oka thama...setting change kalama hari bro...oka thama hodama de
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔව් ඇත්ත..මම ටෙක්නිකල් පැත්ත දන්නේ නෑ නොවැ..මම මෘදුකාංග පැත්ත නොවැ දන්නේ....ඔබ ?

    Wow .......
    My one is telecommunication
     
    logi$tic$

    Member
    Aug 19, 2011
    354
    5
    0
    Dialog PIN2, PUK,PUK2 කොඩ් සිම් අංකය මගින් ගනනය කරන ආකාරය පහදන්න..

    PIN 1 හදන විදිහ දන්නවද ? ඒක දන්න අයට විතරයි කියලා දෙන්නේ..ඊට පස්සේ නැවෙන්න කියලා PIN එකෙන් PUK එක හදනවා..

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉතින් ඌ කියන දේ කරලා මෙතනට screen shot එකක් දාපන්කෝ මම අනෙක් හරිය කියල දෙන්න
    :rolleyes::rolleyes:
    ;);)
    333.jpg
    onna yanthama 1 kanuwak nam pennuwa mcn,:yes:
    Thawa mona hari kiyapanko mata speed 1 tikak wedi karaganna:love: