apita mukuthma karanda deyak nedda
නැහැ මචන්..රීලෝඩ් කරද්දී සහ බිල් ගෙවද්දී නිකන්ම එකතු වෙනවා අවස්ථා ගාන ..Diial #107# > then select option 1
apita mukuthma karanda deyak nedda
dialog 2GB package 1ka unlimited.da???....one taran use karat, eka gnada kepenne...netnm wenama charge wenawada????
call 0777676576 Technical Division..නම්බර් එක හරියටම දන්නේ නෑ මචන්
මේක තමයිdialog 2GB package 1ka unlimited.da???....one taran use karat, eka gnada kepenne...netnm wenama charge wenawada????

ඔන්න මගේ පළමු නූලෙන්ම මම දන්න දෙයින් වැඩක් ගන්න හිතුවා..එළකිරි එකේ ඉන්න යාලුවන්ගේ ඩයලොග් සම්බන්ධ ගැටළු වලට පුළුවන් උපරිමයෙන් උදව් කරන්නයි හදන්නේ..කට්ටියටම උදව්වක් විදිහට අනිත් අයත් බම්ප් එකක් වත් දෙන්න..ස්තූතියි
welawata Kiwwe , MAge Gedara Thienne Ragamai Kandanai Atahara
pare hari Mada Wage.Hariyatama Pansala gawa.Wawath ekkaka thiyena
Eheta 3G Signal ,Enawa Yanwa, Stablish Na
DILOG ekata complin Kara ,Keeparak da
wadak na ban un kiwwa tower ekkagahana one kiyala
phone eken use karana ba
nibuzz wat
conect wela thiyenna eka
disconnect wenwa ,aye reconect wenwa ,epawenwo
mekata visaduamak denna puluwanda