ඩයලොග් ගැටළු

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
apita mukuthma karanda deyak nedda

නැහැ මචන්..රීලෝඩ් කරද්දී සහ බිල් ගෙවද්දී නිකන්ම එකතු වෙනවා අවස්ථා ගාන ..Diial #107# > then select option 1
 
MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඔන්න මගේ පළමු නූලෙන්ම මම දන්න දෙයින් වැඩක් ගන්න හිතුවා..එළකිරි එකේ ඉන්න යාලුවන්ගේ ඩයලොග් සම්බන්ධ ගැටළු වලට පුළුවන් උපරිමයෙන් උදව් කරන්නයි හදන්නේ..කට්ටියටම උදව්වක් විදිහට අනිත් අයත් බම්ප් එකක් වත් දෙන්න..ස්තූතියි

    welawata Kiwwe , MAge Gedara Thienne Ragamai Kandanai Atahara
    pare hari Mada Wage.Hariyatama Pansala gawa.Wawath ekkaka thiyena

    Eheta 3G Signal ,Enawa Yanwa, Stablish Na
    DILOG ekata complin Kara ,Keeparak da
    wadak na ban un kiwwa tower ekkagahana one kiyala
    phone eken use karana ba
    nibuzz wat
    conect wela thiyenna eka
    disconnect wenwa ,aye reconect wenwa ,epawenwo
    mekata visaduamak denna puluwanda
     
    මචන් ඉතින් ඒකට මට නම් විසඳුමක් දෙන්න බෑ..ඔයාට පුලුවන් ඇන්ටෙනාවක් එක්ක ට්‍රයි කරලා බලන්න..එහෙම වැඩේ කරගන්න ගොඩාක් අය ඉන්නවා