ඩයලොග් ටිවී රිමොට් හෙල්ප්

Jack Ma

Junior member
  • Mar 27, 2017
    34
    3
    8
    ඩයලොග් ටිවී රිමොට් හෙල්ප්

    tv-connection-details.jpg

    යාලොස්, ඩයලොග් ට්වී එකෙ එන බොක්ස් එකෙ රිමොට් එක වැඩ නෑ :baffled:

    කට සෙට් වෙන එක කොමද හොයාගන්නෙ , රිමොට් එක:angry:

    වොලියුම් කන්ට්‍රොල් කරගන්නත් බැ රිමොට් නැතිව අසරන වෙලා ඉන්නෙ :sorry: :baffled:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    tv-connection-details.jpg

    යාලොස්, ඩයලොග් ට්වී එකෙ එන බොක්ස් එකෙ රිමොට් එක වැඩ නෑ :baffled:

    කට සෙට් වෙන එක කොමද හොයාගන්නෙ , රිමොට් එක:angry:

    වොලියුම් කන්ට්‍රොල් කරගන්නත් බැ රිමොට් නැතිව අසරන වෙලා ඉන්නෙ :sorry: :baffled:

    Rs.800 kda koheda mama gaththe remote eka.dialog arcade ekakin ganin.aluth remote eka patta :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    mage dialog remote ekath dan button ebenawa horai.tikak tada karanna ona.
    meke dialog eken repair karanna nadda? aluth ekak salli deela ganna onada.?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් අලුත් remote එක 500 බන්. Dialog service station එකකින්ම ගනින් බන්.. පිට තැන් වල sure නැ