ඩයලොග් ටීවීද ඩිෂ් ටීවීද..?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඩයලොග් ටීවීද ඩිෂ් ටීවීද..?

    දන්න කවුරුහරි කියනවද මේ දෙකෙන් හොද මොකක්ද කියලා....ඒ වගේම ඩිෂ් ටීවී එක ගන්නව නම් කොහොමද ගන්නෙ කියලා සවිස්තරව කියලා දෙනවද..?:rolleyes:


     

    slpx

    Member
    Jul 10, 2008
    7
    2
    0
    ඔයාගෙ රික්වයර්මන්ට් හැටියට.

    1. එච්. ඩී නම් ඩ්ෂ්..
    2. එක එක චැන්ල් නම් ඩ්ෂ්
    3. ලංකවෙ ඡැනල් නම් ඩයලොග්..
    4. ඉංග්‍රීසි ෆිල්ම්ස් නම් ඩයලොග්...
    5. ෆැමිලි ඉංග්‍රීසි ෆිල්ම්ස් නම් ඩ්ෂ්..

    ඩයලොග් එකේ, රූපවාහිනී, නයි ටී එන්, වසන්තම් චැනල්ස් ඩිෂ් එකේ තාම නෑ. ඒත් හිරු, සිරස, ටී එන් එල්, දෙරණ (24-7 නොවේ), සියත, චී එස් එන්, එම් ටී වී ඒ ටික ඩිෂ් එකේ තියෙනවා.

    ඩිෂ් ගන්න, Micro World, Dam Stree, Colombo 11
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔයාගෙ රික්වයර්මන්ට් හැටියට.

    1. එච්. ඩී නම් ඩ්ෂ්..
    2. එක එක චැන්ල් නම් ඩ්ෂ්
    3. ලංකවෙ ඡැනල් නම් ඩයලොග්..
    4. ඉංග්‍රීසි ෆිල්ම්ස් නම් ඩයලොග්...
    5. ෆැමිලි ඉංග්‍රීසි ෆිල්ම්ස් නම් ඩ්ෂ්..

    ඩයලොග් එකේ, රූපවාහිනී, නයි ටී එන්, වසන්තම් චැනල්ස් ඩිෂ් එකේ තාම නෑ. ඒත් හිරු, සිරස, ටී එන් එල්, දෙරණ (24-7 නොවේ), සියත, චී එස් එන්, එම් ටී වී ඒ ටික ඩිෂ් එකේ තියෙනවා.

    ඩිෂ් ගන්න, Micro World, Dam Stree, Colombo 11
    ආන්ඩුවේ හොරි කහන චැනල්ස් නම් නැතත් කමක් නෑ සහෝ:P...ඩිෂ් ටීවී එක සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද?:rolleyes:
     

    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    Dish tv full HD reciver with dish 13500/= . Normal receiver will be much cheaper. I have been using both Dialog and dish TV for me Dish tv is far better with the HD package