ඩයලොග් ටීවීද ඩිෂ් ටීවීද..?
දන්න කවුරුහරි කියනවද මේ දෙකෙන් හොද මොකක්ද කියලා....ඒ වගේම ඩිෂ් ටීවී එක ගන්නව නම් කොහොමද ගන්නෙ කියලා සවිස්තරව කියලා දෙනවද..?

...ඩිෂ් ටීවී එක සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද?