ඩයලොග් ටීවී අවුලක්

Starboy101

Active member
  • Aug 12, 2023
    175
    141
    43
    ඩයලොග් ටීවී කනෙක්ශන් එකේ කැඩි කැඩී පේන්නෙ guys. හරියට අර වැස්ස වේලාවට වගේ පේන්නේ වහින්නෙ නැතත්. සිග්නල් level එකත් පේන්නේ මෙහේම. හදාගන්න ක්‍රමයක් නැතෙයි..
    Screenshot_20241116-123706_Gallery.jpg
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Dish එක හෙලවිලා වගේ
    සමහර වෙලාවට හුළඟට ඇන්ටෙනාවෙ තැටිය කැරකෙනවා එතකොට ඔහොම වෙනවා
    ටීවී එක ඔන් එකේ තියෙද්දී ඇන්ටෙනාව පොඩ්ඩක් දෙපැත්තට කරකලා බලන්න.ඇන බුරුල් වෙලා ඇති
    නැත්තම් අර LNB කෑල්ල සවුත්තු උනාමත් වෙනවා

    1731741486388.png
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    Quality level එක හොඳටම මදි. Installer කෙනෙක්ට කියලා හරියට align කරවා ගනිං
     
    • Like
    Reactions: Starboy101

    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    Dish එක හෙලවිලා වගේ
    සමහර වෙලාවට හුළඟට ඇන්ටෙනාවෙ තැටිය කැරකෙනවා එතකොට ඔහොම වෙනවා
    ටීවී එක ඔන් එකේ තියෙද්දී ඇන්ටෙනාව පොඩ්ඩක් දෙපැත්තට කරකලා බලන්න.ඇන බුරුල් වෙලා ඇති
    නැත්තම් අර LMB කෑල්ල සවුත්තු උනාමත් වෙනවා

    View attachment 241703
    Screenshot_20241116-125634_Snapseed.jpg


    මෙන්න මේ ගහේ අත්ත දැන් ඇන්ටනාවට පාත් වෙලා.. මේක නිසා වෙන්න පුලුවන්ද මචං..
     
    • Like
    Reactions: Mr.Robot

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    View attachment 241704

    මෙන්න මේ ගහේ අත්ත දැන් ඇන්ටනාවට පාත් වෙලා.. මේක නිසා වෙන්න පුලුවන්ද මචං..
    අත්ත කපන්න වෙයි වගේ
    ඇන්ටෙනාව වැහිලානෙ තියෙන්නේ
    අත්ත අතින් එහාට කරලා සිග්නල් එනවද බලන්න
     

    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    අත්ත කපන්න වෙයි වගේ
    ඇන්ටෙනාව වැහිලානෙ තියෙන්නේ
    අත්ත අතින් එහාට කරලා සිග්නල් එනවද බලන්න
    හරි. ට්‍රයි එක දීල බලන්න ඕනි. Thanks bn
     
    • Like
    Reactions: Mr.Robot

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඩයලොග් ටීවී කනෙක්ශන් එකේ කැඩි කැඩී පේන්නෙ guys. හරියට අර වැස්ස වේලාවට වගේ පේන්නේ වහින්නෙ නැතත්. සිග්නල් level එකත් පේන්නේ මෙහේම. හදාගන්න ක්‍රමයක් නැතෙයි..View attachment 241701
    Signal Quality එක 19% යි නේ බං
    Lnb එක චෙක් කරගන්න පොඩ්ඩක්
    කේබල් එක පොඩ්ඩක් බලන්න

    View attachment 241704

    මෙන්න මේ ගහේ අත්ත දැන් ඇන්ටනාවට පාත් වෙලා.. මේක නිසා වෙන්න පුලුවන්ද මචං..
    ඔව් බං
    ------ Post added on Nov 16, 2024 at 2:10 PM
     
    • Like
    Reactions: Starboy101

    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    Decorder eka parana ekak wenna athi...report karanna...aluth model ekak maru karala dei free of charge..VIU model ekatama maru wenna...
    Signal Quality එක 19% යි නේ බං
    Lnb එක චෙක් කරගන්න පොඩ්ඩක්
    කේබල් එක පොඩ්ඩක් බලන්න


    ඔව් බං
    ------ Post added on Nov 16, 2024 at 2:10 PM
    හරි මචංලා. කරලා බලන්නම්.. thanks
     
    • Like
    Reactions: 2osama