ඩයලොග් ටීවී කනෙක්ශන් එකේ කැඩි කැඩී පේන්නෙ guys. හරියට අර වැස්ස වේලාවට වගේ පේන්නේ වහින්නෙ නැතත්. සිග්නල් level එකත් පේන්නේ මෙහේම. හදාගන්න ක්‍රමයක් නැතෙයි..
Dish එක හෙලවිලා වගේ
සමහර වෙලාවට හුළඟට ඇන්ටෙනාවෙ තැටිය කැරකෙනවා එතකොට ඔහොම වෙනවා
ටීවී එක ඔන් එකේ තියෙද්දී ඇන්ටෙනාව පොඩ්ඩක් දෙපැත්තට කරකලා බලන්න.ඇන බුරුල් වෙලා ඇති
නැත්තම් අර LMB කෑල්ල සවුත්තු උනාමත් වෙනවා
View attachment 241703
අත්ත කපන්න වෙයි වගේ
හරි. ට්‍රයි එක දීල බලන්න ඕනි. Thanks bnඅත්ත කපන්න වෙයි වගේ
ඇන්ටෙනාව වැහිලානෙ තියෙන්නේ
අත්ත අතින් එහාට කරලා සිග්නල් එනවද බලන්න
Signal Quality එක 19% යි නේ බංඩයලොග් ටීවී කනෙක්ශන් එකේ කැඩි කැඩී පේන්නෙ guys. හරියට අර වැස්ස වේලාවට වගේ පේන්නේ වහින්නෙ නැතත්. සිග්නල් level එකත් පේන්නේ මෙහේම. හදාගන්න ක්‍රමයක් නැතෙයි..View attachment 241701
ඔව් බං
Decorder eka parana ekak wenna athi...report karanna...aluth model ekak maru karala dei free of charge..VIU model ekatama maru wenna...
හරි මචංලා. කරලා බලන්නම්.. thanksSignal Quality එක 19% යි නේ බං
Lnb එක චෙක් කරගන්න පොඩ්ඩක්
කේබල් එක පොඩ්ඩක් බලන්න
ඔව් බං
------ Post added on Nov 16, 2024 at 2:10 PM