ඉතින් බන් ඕකට tv connection එකට අමතරව තව dialog 4g connection එකකුත් ගන්න එපැයි. slt peotv වල rewind tv දෙන්නේ ෆ්‍රී නේ. වෙනම තව connection ගන්න ඕනේ නැහැනේ. dialog කාරයෝ ඒ පාරත් අනාගත්ත වගේ මට පෙන්නේ.
peo tv kiyanne IPTV ne machan, meka satellite nisa internet onaluu. ow ithin Dialog 4G thiyana unta hodai,, Dialog kohomath mewa nikan denne thawa ekak promote karagenane


TV ekai 4G ekai same ID nisa Data kapenne na maath test karaa kokatath 

