pluwan but 1
1ma chanal only
oya STB 1 RF out 1 aran anith tv 1 ant 1 conect karala tune karanna
Video port එක හරහාත් පුලුවන් මචං ඒත් දෙකේම යන්නේ එකම චැනල් එක
pluwan but 1
1ma chanal only
oya STB 1 RF out 1 aran anith tv 1 ant 1 conect karala tune karanna
මචංලා ඩයලොග් ටීවී ඩිකෝඩරේ ටීවී 2 කට යූස් කරන්න බැරිද

ඔය ප්‍රස්නේම ගොඩක් උන් මීට කලිනුත් අහල ත්‍රෙඩ් දාල තිබ්බ බං.. පොඩ්ඩක් බලපන්..![]()
මචංලා ඩයලොග් ටීවී ඩිකෝඩරේ ටීවී 2 කට යූස් කරන්න බැරිද
Thanks 3+ හම්බ උනේ නෑ බන්

PerDay STB eke HDMI out ekak naha, RCA only.math dialog tv ganna inna.perday Rs 9 eka.eka hodai neda.thiyana channel hodayi.eth 10000 wenawa.perday ekata dena decorder eka HDMI Support karanawada?perday walata thiyana channel recorde karanna puluwanda HDD ekakata?danna kauwru hari innawda?
LNB out2- thava dish ekak or dual LNB set karanna puluvan dish ekakata set karala decoder eken dish LNB 2ma channels balanna puluvan.lnb out 2 එකෙන් එක්ස්ට්‍රා සිසීවර් එකකට දෙන්න පුලුවන් කියලා තියනවනේ දන්න කවුරුත් නැද්ද
dialog tv post paid eka per day tv walata change karanne keeyak yanawada ?
PerDay tv eke total price eka gewala oka disconnect karanna letter ekak denna one.
puluwannam extended warranty ganin padu naha.Convert karanna baha ban,PerDay tv eke total price eka gewala oka disconnect karanna letter ekak denna one.
Perday tv eke tiyena LNB ekai, decorder ekai chater qualitypuluwannam extended warranty ganin padu naha.
e unata eye pereda ape gewal walata dialog eke un wagayak awilla post paid tv ewa per day tv walata free maru karanawa kiyala thibunane.
Mama Dialog ekata call karala ahuwama thamai baha kiwwe (Christmas offer eka tibba Perday 4999/ anna e dawas wala) Oya gewal walata enne dialog ekata sambanda aya nemei ban.
ගිහින් බලන්න ඕනේ. gold pack එකක් ගත්තට බලන්නේ චැනල් 5ක් විතර, ඒ චැනල් අනිත් postpaid packages වල නැහැ. per day වල නම් active කරගන්න පුළුවන්නේ,
Dishtv eka awama SLT/Dialog nathuwa ekata maru wenna hitiya, eka okkotama wada anthimai. Chater apita one eka balanna widihak naha ne salli gewalawath. 