ඩයලොග් ඩේටා වෙනස් වෙන විදිහ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ඩයලොග් ඩේටා වෙනස් වෙන විදිහ

    මෙන්න මචන්ල බදු සංශෝදනයට අනුව මැයි 10 ඉදල ඩයලොග් prepaid data packages වෙනස් වෙන විදිහ.

    YKKmVdF.jpg

    hJgeuMc.jpg

    රෑට දාලා ටිකක්. හැබයි ඩේටා වැඩිවෙලා. :D මම දාන්නෙ 199 එක. ඒකනම් වෙනස් වෙලා නෑ.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ගෙදර ඉන්න බල්ලගෙනුත් හම්බ කරගන්නව යකෝ

    13139110_1757177651184782_5412444683663236639_n.jpg
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මෙන්න මචන්ල බදු සංශෝදනයට අනුව මැයි 10 ඉදල ඩයලොග් prepaid data packages වෙනස් වෙන විදිහ.

    YKKmVdF.jpg

    hJgeuMc.jpg

    රෑට දාලා ටිකක්. හැබයි ඩේටා වැඩිවෙලා. :D මම දාන්නෙ 199 එක. ඒකනම් වෙනස් වෙලා නෑ.
    mcnla,, Dialog eke 120k dana ekath wadi welda bn ???
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මොබිටෙල් උන් ඩේටා පැකේජ් වල දෙන ඩේටා ගාන අඩු කරලා කියහංකෝ.......

    menN8hM.png