ehenam arcade gihin kiyanna
samaharawita ubata apahu data devi
ehema une nattan oka return karala
slt ganna.
samaharawita ubata apahu data devi
ehema une nattan oka return karala
slt ganna.
ehenam arcade gihin kiyanna
samaharawita ubata apahu data devi
ehema une nattan oka return karala
slt ganna.
slt unuth ane manda bn. mam maasa 2kata kalin signal check karaganna kiyala 4 parak withara call kara. un ganan ganne na bn. unit ekak dennawath unanaduwak naththan bn aye monwada passe eka gana katha. kandy town eke idan 12km athi maximum.
මෙහෙටත් සිග්නල් නෑ..
සෙට් උන ගමන් මේ රෙද්ද අයින් කරල ගන්නව බෙල්
ape laga paatha bell coverage tower ekak na bn.town eke idan patha kandak meha paththe inna hinda sure signal na.naththan gannawa bn. patta labai anika. oya speed ekatth athi. ping eka case da danne na echcharai awulakta thiyenne.
ඒක අවුලක් නෑ ගත්තට පස්සේ
අවුල් එන්නෙ නෑ ඔය සිග්නල් ඉන්දලම
නැතුව යනව වෙලාවකට. සිග්නල්
චෙක් කරන්න බන් උබ ඔය ඩයලොග් රෞටරෙන්ම නෙට්වර්ක් ගිහින් සිග්නල් බලපන් මැනුවල් දාල සර්ච් කරපන් මමත්
බැලුවේ එහෙම
Mama nam Boralesgamuwa town eke thamay inne ban. e indalath ithin ape gedara palleha floor ekata signal ne. ping eka nam 18y dan test karama.
signal case eka thamay thiyenne ithin



මන් ඩයලොග් අය්න්න් කරන්ව
හරියන්නෙ නැ
මෙ මාසෙ මට බිල් දෙකක් ඇඩ් කරල
ඇහුවම එක එක විකාර කියනව
අනිත් එක මට බිල් එක එවන්නෙත් නැ
ස්යට් එකට ලොග් වෙල බලන්න්නෙ
ඒකෙ කිසිම විස්තරයක් දෙන්න් නැ
නිකන්ම බිල් එක දානව එච්චරය්



කිසිම දෙයක් කරන්න නැ මචන්
මාත් ඕකම වෙලා මේකෙ ත්රෙඅඩ් එකක් දැම්ම බලහන්
රවුටර් ඒක ඔෆ්ෆ් කරලා තිබ්බේ කියලා ඔලුවෙන් හිටන් කිවත් මුන් පිළිගන්නේ නෑ
email කරන්න කිවා ප්රුෆ් තාම සද්දයක් නෑ
පාරිබෝගික පැකේ complain එකක දල්ල දැන් සතියක්
ඒ පකයලත් ඩයලොග් එකේද කොහෙද වැඩ



mama nam bell 4g. downspped eka 800-900KBps wage yanawa. mata nam oye case mukuth ne signaluth shape. hebey ape gedara ekama eka place ekakata witharay thiyenne. e place eken mulu gedarama cover wenawa. e nisa mama nam bell 4g routers 2kma use karanawa
matath epa wela thiyenne bn dan me pakku. heta call ekak awe naththan aniwa extra gannawa ekko e expand walata adu karanna kiyanawa baa kiwwoth katawahan idala credit limit ekata wenakal use karala ayin karanwa![]()


lanka bell වල කවරෙජ් අඩුය් නැත්නන් ඒක ගන්න්ව
මන් හිතන් ඉන්නෙ SLT වලට මාරු වෙන්න්
වැඩක් නැනෙ මුන්ට නිකන් වැඩිපුර සල්ලි ගෙවල![]()



SLT 4G / LANKA BELL 4G packages labay Dialog walata wada.
Dialog Router Ekenma Network gihin manual search karala balanna signal thiyanawada kiyala.
413 11 dialog (TD-LTE)
413 12 SLT (TD-LTE, 4g)
413 04 Lanka Bell (cdma, wimax, 4g)
413 01 Mobitel (gsm, 3g, 4g)
කොහොමද බන් එහෙම කරන්නේ??
Oya dialog ewunta mamath banna lagadi... Phone bill eke monaada package wagayak active karala maaseta 684/= kapila... Deactivate karanna kiwwama ethanin karanna be.. Complain daanna onilu.. Mama ahuwa oyalage system eke apita ewana msg ekakin oka active wenawanam ai deactivate karanna bari.....mata oyalage inna Manager hari nattam director hari eyatath barinam Malaysia wala head office eka aran denna mama meka ain karagannam kiyala. 5 mins walin msg ekak aawa deactivate kiyala.

Nikan data kapenne na. PC eke Task Force manager open karala advanced dala balapan under ground process wala monawayeda network eka yanne kiyala. suspicious ewa close karapan![]()






1) IP eka deela Router eke Settings walata yanna Web Browser eken.
2) username , password deela log wenna.
3) Dial Up kiyana button eka click kalama drop down ekak enawa , eake Network Settings kiyana eka click karanna.
4) Network Search eka yatathe thiyana Mode: eka Manual select karala Apply Button eka press karanna.
5) balaganna puluwan thiyana connection monawada kiyala Code walin. mama dunna Code walin mokakda 4G connection eka kiyala balaganna.
pahadili nathi thanak thiyanawanam ahanna.


nadu bainan oni reddak karaganna kiyanawa