අද නම් ඩයලොග් ආයතනය ගැන පුදුම කලකිරීමක් ඇති උනා බන්.. මම සාදාරණ හේතුවක් මත මගේ Device එකක් Change කරන්න මෙහෙ ඩයලොග් එකට ගියා උන් ඒක බෑ කිව්ව.මම එක නිසා ඩයලොග් HeadOffice එකට ඊමේල් එකක් දාල මගේ ප්‍රශ්නෙ කිව්ව. එයාලම මට කතා කරල එක හොයල බලල තීරනයක් ගත්ත කියල මට ලඟම ඩයලොග් එකට ගිහින් එක මාරු කරගන්න කියල කිව්ව. ඊයෙ මම ගියාම මට මෙහෙ උන් දෙන්න බෑ කිව්ව,.මට කිව්වට උන්ට කිව්වෙ නෑ කියල . මම ගෙදර ඇවිත් ආපහු ඊමෙල් එකක් දැම්ම, ඒ පාර ඩයලොග් එකෙන් මට ඊමේල් එකක්ම දැම්ම ආපහු යන්න එයාලත් කියන්නම් කියල , මම ඒකෙ Print Out එකකුත් අරන් ගියා අද . Head Office එකෙනුත් එයාලට Email එකක් දාල තිබ්බ දෙන්න කියල .
ඒත් මේකෙන් කියපි දෙන්න බෑ කියල,
මේක කියල තියෙන්නෙ පාරිබෝගික අංශෙන් එයල කියන විදිහට අපි වැඩ කරන් නෑ . එයාලට බෑ අපිට උපදෙස් දෙන්න .බ්ලා බ්ලා......
මම කියන්නෙ ඔයිට වැඩි දෙයක් උනත් ඔච්චරයිනෙ බන්, අපි ඉතින් අපේ ගැටලු උගෙ මහ එකාට කියන්නද පාරිබෝගික අංශෙට නැතුව
පහල තියෙන්න මට ඊයෙත් Head Office එකෙන් එවපු ඊමේල් එක