ඩයලොග් නම් එපාම උනා

Gayantha123

Active member
  • Jun 18, 2011
    222
    84
    28
    අද නම් ඩයලොග් ආයතනය ගැන පුදුම කලකිරීමක් ඇති උනා බන්.. මම සාදාරණ හේතුවක් මත මගේ Device එකක් Change කරන්න මෙහෙ ඩයලොග් එකට ගියා උන් ඒක බෑ කිව්ව.මම එක නිසා ඩයලොග් HeadOffice එකට ඊමේල් එකක් දාල මගේ ප්‍රශ්නෙ කිව්ව. එයාලම මට කතා කරල එක හොයල බලල තීරනයක් ගත්ත කියල මට ලඟම ඩයලොග් එකට ගිහින් එක මාරු කරගන්න කියල කිව්ව. ඊයෙ මම ගියාම මට මෙහෙ උන් දෙන්න බෑ කිව්ව,.මට කිව්වට උන්ට කිව්වෙ නෑ කියල . මම ගෙදර ඇවිත් ආපහු ඊමෙල් එකක් දැම්ම, ඒ පාර ඩයලොග් එකෙන් මට ඊමේල් එකක්ම දැම්ම ආපහු යන්න එයාලත් කියන්නම් කියල , මම ඒකෙ Print Out එකකුත් අරන් ගියා අද . Head Office එකෙනුත් එයාලට Email එකක් දාල තිබ්බ දෙන්න කියල .
    ඒත් මේකෙන් කියපි දෙන්න බෑ කියල,
    මේක කියල තියෙන්නෙ පාරිබෝගික අංශෙන් එයල කියන විදිහට අපි වැඩ කරන් නෑ . එයාලට බෑ අපිට උපදෙස් දෙන්න .බ්ලා බ්ලා......
    මම කියන්නෙ ඔයිට වැඩි දෙයක් උනත් ඔච්චරයිනෙ බන්, අපි ඉතින් අපේ ගැටලු උගෙ මහ එකාට කියන්නද පාරිබෝගික අංශෙට නැතුව
    පහල තියෙන්න මට ඊයෙත් Head Office එකෙන් එවපු ඊමේල් එක
    xxx.png
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Mail ekak dapan oya okkoma attach karala [email protected] පහුවදා වෙනකොට උඹට උත්තරයක් එයි. අත්දැකීමෙන් කියන්නේ. ඩයලොග් මේ දවස් වල පට්ට බලු වෙලා තියෙන්නේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Mail ekak dapan oya okkoma attach karala [email protected] පහුවදා වෙනකොට උඹට උත්තරයක් එයි. අත්දැකීමෙන් කියන්නේ. ඩයලොග් මේ දවස් වල පට්ට බලු වෙලා තියෙන්නේ
    ow ban danuth patta slow. wadak karaganna ba. eth bil eka nam ewanawa.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අද නම් ඩයලොග් ආයතනය ගැන පුදුම කලකිරීමක් ඇති උනා බන්.. මම සාදාරණ හේතුවක් මත මගේ Device එකක් Change කරන්න මෙහෙ ඩයලොග් එකට ගියා උන් ඒක බෑ කිව්ව.මම එක නිසා ඩයලොග් HeadOffice එකට ඊමේල් එකක් දාල මගේ ප්‍රශ්නෙ කිව්ව. එයාලම මට කතා කරල එක හොයල බලල තීරනයක් ගත්ත කියල මට ලඟම ඩයලොග් එකට ගිහින් එක මාරු කරගන්න කියල කිව්ව. ඊයෙ මම ගියාම මට මෙහෙ උන් දෙන්න බෑ කිව්ව,.මට කිව්වට උන්ට කිව්වෙ නෑ කියල . මම ගෙදර ඇවිත් ආපහු ඊමෙල් එකක් දැම්ම, ඒ පාර ඩයලොග් එකෙන් මට ඊමේල් එකක්ම දැම්ම ආපහු යන්න එයාලත් කියන්නම් කියල , මම ඒකෙ Print Out එකකුත් අරන් ගියා අද . Head Office එකෙනුත් එයාලට Email එකක් දාල තිබ්බ දෙන්න කියල .
    ඒත් මේකෙන් කියපි දෙන්න බෑ කියල,
    මේක කියල තියෙන්නෙ පාරිබෝගික අංශෙන් එයල කියන විදිහට අපි වැඩ කරන් නෑ . එයාලට බෑ අපිට උපදෙස් දෙන්න .බ්ලා බ්ලා......
    මම කියන්නෙ ඔයිට වැඩි දෙයක් උනත් ඔච්චරයිනෙ බන්, අපි ඉතින් අපේ ගැටලු උගෙ මහ එකාට කියන්නද පාරිබෝගික අංශෙට නැතුව
    පහල තියෙන්න මට ඊයෙත් Head Office එකෙන් එවපු ඊමේල් එක
    View attachment 139206
    wistare dapan hariyata. pudumai ban baha kiwwa eka. uba atin damege wechcha ekakda?
     
    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    wistare dapan hariyata. pudumai ban baha kiwwa eka. uba atin damege wechcha ekakda?
    Damage Wela na mcn poddak wath hodtama thiyanawa , wada karanawa kisima aulak na,
    mekai seen 1 Dialog cdma prepaid 4n 1k
    un dan cdma tech 1 ain karala ... ita passe cdma 4n tibba ayata free 4g 4n deela
    bt un ekata time 1k deela... api danneth na.. dan mekata signal enne na
    itin eka nisa meka change karanna giyama kwwa dan change karanna dunna time 1 iwarai kiyala
    passe mama customer service 1 ta kwwama kwwa mail 1k danna sadarana hethuwak kiyala salakala balala awasthawak denna ida tiyanawa kiyala
    ithin e visthare kiyala mail 1k dammama thamai head office 1n awasthawak hadala dunne change karanna mata mail 1k pawa ewala
    bt mehe un kiyanawa time 1 wara nisa ehema denna ba kiyala
     
    • Like
    Reactions: koj500

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Mail ekak dapan oya okkoma attach karala [email protected] පහුවදා වෙනකොට උඹට උත්තරයක් එයි. අත්දැකීමෙන් කියන්නේ. ඩයලොග් මේ දවස් වල පට්ට බලු වෙලා තියෙන්නේ
    Me 'hans' kiyana mail eka mokadda? Top management eke mail ekadda
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,136
    113
    - උඩරට -
    පාරිභෝගික සේවා එකට අරන් බැනපන් පලු යන්න මිනිස්සු රස්තියාදු කරන්න එපා කියලා , එතකොට හරි යනවා,

    එහෙම නැත්තම් උබ ඩයලොග් එකට ගිහින් එතනදි කස්ටමර් කෙයාර් කතා කරලා කියන්න එපැයි මම ඩයලොග් එකේ ඉන්නේ , මුන් දෙන්නේ නෑ කියනවා කියලා 🤣🤣
     
    • Like
    Reactions: kinkon