ඩයලොග් පී 28 රවුටර් එක

netnet

Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    මචන් පී 28 රවුටර් තියෙන අය ස්පීඩ් ටෙස්ට් එකක් දාන්න ,
    මට හම්බ උනේ පී25 කියන එක. උන් ගාව ස්ටොක් නැති නිසා මම එකක් සල්ලි දීල ගත්තා. මේක අලුත් මොඩෙල් එකක් නිසා හුවාවි එකට වැඩිය හොදයි කියල සමහර අය කියනව. උබලගේ අදහස් මොනාද?


    1597173778705.jpeg

     
    • Like
    Reactions: D_Mad

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    mage gawa tiyenawa bn, gaming pc ekata use karanne oka. PING eka stable tiyaganna fatta. mata anith huawei ekata wada connection eka stable me router eke. speed kisi awulak ne, huawei eka wagema tamai. speed test ekak daganna widiyak ne bn me welenam.
     
    • Like
    • Love
    Reactions: D_Mad and netnet

    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    mata nam aran sathiyak wage yaddi router issue ekak awa. same location huawei ekka baladdi signal strength eka adui.
    passe dialog ekata kiwwama un maru karala dunna huawei ekak. mata nam huawei eka maru.