ඩයලොග් බල්ලන්ගේ ගර්ජන!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඩයලොග් අපිට ඔය කේස් දාන්නෙ නෑ නෙ...... බ්‍රෝඩ්බෑන්ඩ් එහෙම කම්ප්ලේන් කරල පැයෙන් හදල දෙනව ගෙදරටම ඇවිත්.....!! :)
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඩයලොග් අපිට ඔය කේස් දාන්නෙ නෑ නෙ...... බ්‍රෝඩ්බෑන්ඩ් එහෙම කම්ප්ලේන් කරල පැයෙන් හදල දෙනව ගෙදරටම ඇවිත්.....!! :)

    උබට ආදරේට බන් ඒ පැයෙන් හදන්නේ. :yes: අපිට එහෙම නෑ නේ අඩුකුලේ නේ ඒකයි :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    උබට ආදරේට බන් ඒ පැයෙන් හදන්නේ. :yes: අපිට එහෙම නෑ නේ අඩුකුලේ නේ ඒකයි :(

    :shocked: මගුල.... කලින් පාරවලදි සෑහෙන්න අමතල තියෙන නිසා එනව...... :yes: කොහොමත් කම්පැණි රෙජිස්ටර් කරල අරන් නිසා පොඩ්ඩක් ප්‍රයෝරිටි දෙනව මගෙ හිතේ.....!! :yes::cool:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    :shocked: මගුල.... කලින් පාරවලදි සෑහෙන්න අමතල තියෙන නිසා එනව...... :yes: කොහොමත් කම්පැණි රෙජිස්ටර් කරල අරන් නිසා පොඩ්ඩක් ප්‍රයෝරිටි දෙනව මගෙ හිතේ.....!! :yes::cool:

    typical sri lankan theory! :)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හොඳයි! :lol: ආයේ මාරුවෙන්න ලෑස්තිවෙලා හිටපන් :rofl:

    ඊලඟට යන්න හිතාගෙන ඉන්නෙ ඇටිසලාට් :love: දැන් තම්බි ප්‍රශ්ණත් නෑනෙ :rolleyes:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    කලින් මාසේ ඇරියස් එක 500යි. 12 වෙනිදා පහුගිය මාසේ බිල ආව. 1676. එතකොට ගෙවන්න ඕනේ ගාන රු. 2176. මෙන්න යකෝ මුන් 13වෙනිදා line එක disconnect කළා . ඇහුවම කියනව credit limit එක 4500. ඒත් අර arrears ගෙවල නැති හින්දලු disconnect කරන්නේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කලින් මාසේ ඇරියස් එක 500යි. 12 වෙනිදා පහුගිය මාසේ බිල ආව. 1676. එතකොට ගෙවන්න ඕනේ ගාන රු. 2176. මෙන්න යකෝ මුන් 13වෙනිදා line එක disconnect කළා . ඇහුවම කියනව credit limit එක 4500. ඒත් අර arrears ගෙවල නැති හින්දලු disconnect කරන්නේ.

    Mage th Broadband Ekata Keliya
    3gb ithuru wela thiyeddi

    Renew wenna dawas 4kata kalin

    Jara yakku..

    Mona unath SLT nam ehema ne..

    Keeyak hari dala use karanna puluwan
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බුක්! බුක්!! බුහ්!!! :shocked:

    tenor.gif

    එක පාරක් Customer care කතා කරලා බැන්නා ලෙසටම Ad එවන එකට! :cool: අපි බැදිලා ඉන්නවාලු උන්ට ඇඩ්වටයිසින් කරන්න!! :yes: ඒ කතාකරලා බැනලත් ඇඩ් එවන එක නැවැත්තුවේ නෑ. :frown: Viber වලිනුත් ඇඩ් එවන්න පටන් ගත්තා... ඉතින් බලපන්කෝ !!! :baffled: :eek:

    අවුරුදු 12ක් ඉන්න කස්ටම කෙනෙකුට මුංගේ සැලකිල්ලේ තරම! :( ඊයෙ පෙරේදා මැසේජස් එවනවා ඉදිරි දවස් 7ත ඇතුලත සේවාව විසන්ධිකරලා නම්බර් එක වෙන කෙනෙකුට දෙනවයි කියලා! මාසයයි සල්ලි දාන්නැතුව හිටියේ! :dull:

    කූජිත බවේ උච්චතම අවස්තාවට සැපමිනි බැවින් ඩයලොග් නම්බර් එක හා සැබැදි මගේ සියලුම සේවාවන් වලින් ඩයලොග් සදහටම ඉවත් කොට :shocked: මෙවැනිම කාල වකවානුවක් සමගින් සිටි මෝබිටෙල් සමග වාඩාත් කුලුපගවූ වගයි! :yes: :yes: :yes:

    කාටද රිදුනේ ;) කවුරුද හැඩුවේ! :sorry:
    ඩයලොග් සදහටම නතර වුනේ.... :( :( :(

    tenor.gif

    පකේ හම්බ ඩයලොග් බුක්! බුක්!! බුහ්!!! :shocked: තව තවත් කූජිතවී භංගවේවා!!! :lol::lol::lol:

    Api nam Mobitel Hutch kawadath
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    magth ezcash transaction eka waradduwa dialog un , kathkarala palu yanna banna mama :angry:, mamath 10+ years customer kenek , mama kiwwa mama dialog reject karanawa kiyala , passe un hadala dunna :D,3 days wage giya solution ekak denna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මම අවුරුදු ගානක ඉදන් dialog Use කරන්නේ හැම දේටම Dialog කිසි අවුලක් නෑ මටනම් ඔහොම
    Mobitel එකේනම් එක එක මගුල් Active කරලා සල්ලි කපලා තිබ්බා මගේ ඒ මදිවට Ringtone දාගන්න කියලා Call එනවා

    Lankabell/ Hutch අංක වලින් සමහර Mobite නොl වලට ගන්න බෑ Phone On ටිබත් off කියනවා බිස්නස් එකක් කරන කෙනක් ට නම් ඒක හෙන අවුල්
     
    මට නම් ඔහොම අවුලක් නෑ mobitel එක්ක. අවුරුදු ගානක් පරනයි සිම් එකත්. ඕනම network එකක ඔහොම calls එනවා! mobitel උන්ට කිවුවාම නැවැත්තුවා. ඩයලෝග් එකෙනුත් ඔය විදිහට call එනවා අරවා මේවා දාගන්න කියලා. වෙනස, complain කරලත් නවත්තන්නෑ බල්ලෝ! :dull:

    කවුරු හෝ වේවා, එහෙම උන්ට ඇක්ටිව් කරන්න බෑ බලෙන් ඔයාගේ කැමත්තක් නැතිව. ඔයාට වැරදිලා හරි උන්ට වැරදිලා හරි ඇක්ටිව් උනොත් ඇරෙන්න. :yes:

    Lankabell/ Hutch නම් පාවිචිකරලා නෑ. :no:
     
    Last edited: