ඩයලොග් අපිට ඔය කේස් දාන්නෙ නෑ නෙ...... බ්රෝඩ්බෑන්ඩ් එහෙම කම්ප්ලේන් කරල පැයෙන් හදල දෙනව ගෙදරටම ඇවිත්.....!! 


ඩයලොග් අපිට ඔය කේස් දාන්නෙ නෑ නෙ...... බ්රෝඩ්බෑන්ඩ් එහෙම කම්ප්ලේන් කරල පැයෙන් හදල දෙනව ගෙදරටම ඇවිත්.....!!![]()
අපිට එහෙම නෑ නේ අඩුකුලේ නේ ඒකයි 
උබට ආදරේට බන් ඒ පැයෙන් හදන්නේ.අපිට එහෙම නෑ නේ අඩුකුලේ නේ ඒකයි
![]()
මගුල.... කලින් පාරවලදි සෑහෙන්න අමතල තියෙන නිසා එනව......
කොහොමත් කම්පැණි රෙජිස්ටර් කරල අරන් නිසා පොඩ්ඩක් ප්රයෝරිටි දෙනව මගෙ හිතේ.....!! 

මගුල.... කලින් පාරවලදි සෑහෙන්න අමතල තියෙන නිසා එනව......
කොහොමත් කම්පැණි රෙජිස්ටර් කරල අරන් නිසා පොඩ්ඩක් ප්රයෝරිටි දෙනව මගෙ හිතේ.....!!
![]()

හොඳයි!ආයේ මාරුවෙන්න ලෑස්තිවෙලා හිටපන්
![]()
දැන් තම්බි ප්රශ්ණත් නෑනෙ 
කලින් මාසේ ඇරියස් එක 500යි. 12 වෙනිදා පහුගිය මාසේ බිල ආව. 1676. එතකොට ගෙවන්න ඕනේ ගාන රු. 2176. මෙන්න යකෝ මුන් 13වෙනිදා line එක disconnect කළා . ඇහුවම කියනව credit limit එක 4500. ඒත් අර arrears ගෙවල නැති හින්දලු disconnect කරන්නේ.
බුක්! බුක්!! බුහ්!!!
![]()
එක පාරක් Customer care කතා කරලා බැන්නා ලෙසටම Ad එවන එකට!අපි බැදිලා ඉන්නවාලු උන්ට ඇඩ්වටයිසින් කරන්න!!
ඒ කතාකරලා බැනලත් ඇඩ් එවන එක නැවැත්තුවේ නෑ.
Viber වලිනුත් ඇඩ් එවන්න පටන් ගත්තා... ඉතින් බලපන්කෝ !!!
![]()
අවුරුදු 12ක් ඉන්න කස්ටම කෙනෙකුට මුංගේ සැලකිල්ලේ තරම!ඊයෙ පෙරේදා මැසේජස් එවනවා ඉදිරි දවස් 7ත ඇතුලත සේවාව විසන්ධිකරලා නම්බර් එක වෙන කෙනෙකුට දෙනවයි කියලා! මාසයයි සල්ලි දාන්නැතුව හිටියේ!
කූජිත බවේ උච්චතම අවස්තාවට සැපමිනි බැවින් ඩයලොග් නම්බර් එක හා සැබැදි මගේ සියලුම සේවාවන් වලින් ඩයලොග් සදහටම ඉවත් කොටමෙවැනිම කාල වකවානුවක් සමගින් සිටි මෝබිටෙල් සමග වාඩාත් කුලුපගවූ වගයි!
![]()
![]()
කාටද රිදුනේකවුරුද හැඩුවේ!
ඩයලොග් සදහටම නතර වුනේ....![]()
![]()
![]()
පකේ හම්බ ඩයලොග් බුක්! බුක්!! බුහ්!!!තව තවත් කූජිතවී භංගවේවා!!!
, mamath 10+ years customer kenek , mama kiwwa mama dialog reject karanawa kiyala , passe un hadala dunna
,3 days wage giya solution ekak dennaඩයලොග් ට්ව් වෙනුවට අදෙශකය්ක් කිය්පන් ගන්න ඉන්නෙ
dish tv no movie channels?
මම අවුරුදු ගානක ඉදන් dialog Use කරන්නේ හැම දේටම Dialog කිසි අවුලක් නෑ මටනම් ඔහොම
Mobitel එකේනම් එක එක මගුල් Active කරලා සල්ලි කපලා තිබ්බා මගේ ඒ මදිවට Ringtone දාගන්න කියලා Call එනවා
Lankabell/ Hutch අංක වලින් සමහර Mobite නොl වලට ගන්න බෑ Phone On ටිබත් off කියනවා බිස්නස් එකක් කරන කෙනක් ට නම් ඒක හෙන අවුල්


