ඩයලොග් බිල් ප්රශ්නයක්
මචන්ලා මම ඩයලොග් ඉන්ටර්නෙට් යූස් කරන්නෙ බන්..දැන් අරගෙන මාසයයි.. මට දවස් 4ට කලින් බිල ආවා. මම සිංගර් එකට ගියා බන් බිල ගෙවන්න එතකොට ඒකෙ ඉන්න උන් කියනවා උන් දන්නෙ නැහැලු බිල ගෙවන විදිහ , කොහොමද ගෙවන්නෙ කියලා මගෙන් අහනවා..
මම දන්නවද බන් ඕවා උන්නෙ දැන ගන්න ඕනා ඕවා යවන විදිහ..
ඊට පස්සෙ මම කිව්වා මගෙ බිල් එකේ දාලා තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි යවන්න කියලා..ඊට පස්සෙ උන් ඒ අකවුන්ට් නම්බර් එකට සල්ලි යැව්වා..
මම ගෙදර ඇවිත් ඩයලොග් එකට කෝල් කරලා ඇහුවා බිලේ තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි දැම්මම හරි නේද කියලා උන් කියනවා එහෙම යවලා හරි යන්නෙ නැහැ බිලේ තියෙන ෆෝන් නම්බර් එකට තමයි සල්ලි දාන්න ඕනේ කියලා....
දැන් මන් මොකක්ද බන් කරන්නේ..ඩයලොග් ඉන්ටර්නෙට් බිල් ගෙවන උන් මෙහෙ ඉන්නවනම් මට කියලා දීපල්ලකො බිලේ තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි යවලා හරි යන්නෙ නැද්ද බන්..
මචන්ලා මම ඩයලොග් ඉන්ටර්නෙට් යූස් කරන්නෙ බන්..දැන් අරගෙන මාසයයි.. මට දවස් 4ට කලින් බිල ආවා. මම සිංගර් එකට ගියා බන් බිල ගෙවන්න එතකොට ඒකෙ ඉන්න උන් කියනවා උන් දන්නෙ නැහැලු බිල ගෙවන විදිහ , කොහොමද ගෙවන්නෙ කියලා මගෙන් අහනවා..
මම දන්නවද බන් ඕවා උන්නෙ දැන ගන්න ඕනා ඕවා යවන විදිහ.. ඊට පස්සෙ මම කිව්වා මගෙ බිල් එකේ දාලා තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි යවන්න කියලා..ඊට පස්සෙ උන් ඒ අකවුන්ට් නම්බර් එකට සල්ලි යැව්වා..
මම ගෙදර ඇවිත් ඩයලොග් එකට කෝල් කරලා ඇහුවා බිලේ තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි දැම්මම හරි නේද කියලා උන් කියනවා එහෙම යවලා හරි යන්නෙ නැහැ බිලේ තියෙන ෆෝන් නම්බර් එකට තමයි සල්ලි දාන්න ඕනේ කියලා....
දැන් මන් මොකක්ද බන් කරන්නේ..ඩයලොග් ඉන්ටර්නෙට් බිල් ගෙවන උන් මෙහෙ ඉන්නවනම් මට කියලා දීපල්ලකො බිලේ තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි යවලා හරි යන්නෙ නැද්ද බන්..

Singer hariyanne na oowata 