රවුටර් වලට ගෙවන්න ඕනිද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    මචන්ලා ඉස්සර slt 4g රවුටර් එක post paid කනෙක්ශන් එකක් ගන්නකොට ෆ්‍රී හම්බ උනානේ අද ඩයලොග් එකෙන් ඇහුවාම කීවා 8000 ක් වෙනවා කියලා . දැන් රවුටර් එකට ගෙවන්න ඕනිද ඩේටා පැකේජ් එකක් ගන්න.කලින් slt 4g එකක් තිබුනා ගෙදර ෆයිබර් ලයින් එකක් තියෙන නිසා.ඒක කැන්සල් කරලා රවුටර් එකත් slt එකට දුන්නා. Slt එකෙන් ඉන්ටර්නෙට් 4g connection ekak gannakota issara wage free denne nadda dan.danna kenek kiyanna
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    දැන් රවුටර් එකත් එක්ක කනෙක්ශන් ගන්න පාඩුයි. සිම් එක රු.1000යි SLT එකෙන් ගන්න පුළුවන්. SLT රවුටර් නම් FB Group වල රු.2500ට අඩුවෙන් ගන්න පුළුවන්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    Mehena denna oni ne neda bn ayemath router eka, Api salli dila gatta ekane
    Connection eka terminate karanna router eka illuwa ban

    Mehena denna oni ne neda bn ayemath router eka, Api salli dila gatta ekane
    Mama 2018 wage gatte etakota router eka free hamba une machan
    ------ Post added on Aug 26, 2024 at 11:46 PM
     
    • Like
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    කලින් නම් post paid වල නම් pay කරන්න ඕනේ නෑ, දැන් කොහොමද දන්නේ නෑ. උන්ගේ site එකෙන් පොඩ්ඩක් බලපන්
     
    Last edited:
    • Love
    Reactions: Honey Bunch

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,211
    2,410
    113
    Srilanka
    මචන්ලා ඉස්සර slt 4g රවුටර් එක post paid කනෙක්ශන් එකක් ගන්නකොට ෆ්‍රී හම්බ උනානේ අද ඩයලොග් එකෙන් ඇහුවාම කීවා 8000 ක් වෙනවා කියලා . දැන් රවුටර් එකට ගෙවන්න ඕනිද ඩේටා පැකේජ් එකක් ගන්න.කලින් slt 4g එකක් තිබුනා ගෙදර ෆයිබර් ලයින් එකක් තියෙන නිසා.ඒක කැන්සල් කරලා රවුටර් එකත් slt එකට දුන්නා. Slt එකෙන් ඉන්ටර්නෙට් 4g connection ekak gannakota issara wage free denne nadda dan.danna kenek kiyanna
    Ow bn dan 8k gannawa
     
    • Sad
    Reactions: Honey Bunch