ඩයලොග් වර්ක් ඇන්ඩ් ලර්න්?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මගෙ ප්‍රීපේඩ් සිම් එකක් තියෙන්නෙ. වර්ක් ඇන්ඩ් ලර්න් ගන්න ඕනෙ නිසා පෝස්ට්පේඩ් කරන්න ඉන්නෙ. මයිඩයලොග් ඈප් එකට ගියාම ප්‍රීපේඩ් එක පෝස්ට්පේඩ් කරන්න ඔප්ෂන්ස් වලට, පවර් ප්ලෑන් විතරයිනෙ තියෙන්නෙ.

    පවර් ප්ලෑන් අරගෙන, ඊට පස්සෙ වර්ක් ඇන්ඩ් ලර්න් ගන්න පුලුවන්ද?


    672ට 30ගීබී දෙනව කියල දැක්ක නිසා පෝස්ට්පෙඩ් සිම් එකට ගත්තම 12යි හම්බුනේ. ඒ ගමන මම හිතුව පෝස්ට්පේඩ් වලට ලැබෙනව කියල, ඒත් ඒකටත් 12යි තමා නේද?
    රවුටර් එහෙකට යන්න වෙනව 30ජීබී ගන්න නම්.

    https://dlg.dialog.lk/home-broadband/prepaid/addon/work--learn-plus?id=192
     
    Last edited: