ඩයලොග් සමාගම ලැබූ අලාභය මෙන්න.

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ow.

    boru newei.anith network walath ohoma thamyi.
    habayi unge customer base eka thawath wadi wemin thiyenne fixed,mobile business 2ma.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    කෙනෙක් කීවා කොම්පැණි (ජාලයක් වගේ තියන) දෙකක් බීමටම වැටෙන්න ළඟයි කියලා. යකෝ මට මේ side එක මතක් උනෙම නෑනේ. මට හිතුනේ කීල්ස්, foodcity වගේ ඒව කියලා.
     
    • Like
    Reactions: NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    කෙනෙක් කීවා කොම්පැණි (ජාලයක් වගේ තියන) දෙකක් බීමටම වැටෙන්න ළඟයි කියලා. යකෝ මට මේ side එක මතක් උනෙම නෑනේ. මට හිතුනේ කීල්ස්, foodcity වගේ ඒව කියලා.
    telecom company walin lankawen ayin unoth mulinma yanne airtel,hutch 2n ekak.un godak amaaruwen karagena yanawa kiyala aranchi.power backup dana eketh priority denne usage godak wadi towers walata witharayilu.

    dialog paadu una kiyala upgrades,expansions sampurna nawaththala na.towers wala solar gahana project ekath karagena yanawalu .unge monawahari plan ekak athi recover wenna.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ow

    eka hethuwak Dialog eka investment karala Rs52 billion network eke upgrade karanna
    එහෙම කියන තරම් ලොකු ආයෝජනයක් නම් වුනේ නෑ පහුගිය කාලේ. කරන්ට් බිල් වෑඩි වුන එක, රුපියල වෑටුන එක, තෙල් මිල වෑඩි වුන එක වගේ දේවල් නම් බලපාන්න ඈති. කොහොම වුනත් සේවකයන්ගේ ටෑක්ස් නම් ඩයලොග් එකෙන්ම ගෙවනවා කියලා තමා ආරන්චිය. කොහොම වුනත් උන්ගේ ආදායම වෑඩි වෙලා හෑබෑයි වියදම ඊට වඩා වෑඩි වෙලා
     
    • Like
    Reactions: Janithsl88 and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    කෙනෙක් කීවා කොම්පැණි (ජාලයක් වගේ තියන) දෙකක් බීමටම වැටෙන්න ළඟයි කියලා. යකෝ මට මේ side එක මතක් උනෙම නෑනේ. මට හිතුනේ කීල්ස්, foodcity වගේ ඒව කියලා.
    super market කියන්නෙ retail business නේ බන් බිස්නස් අඩු උනත් සාපේකශව ඒවට ගොඩක් කල් වැටෙන්නෙ නැතිව අල්ලගෙන ඉන්න පුලුවන්
    ඒවයෙ වැඩිපුර තියෙන්න කන බොන බඩු, කොයි තරම් ගනන් ගියත් මිනිස්සු ඒව ගන්නවානේ බන්

    එහෙම කියන තරම් ලොකු ආයෝජනයක් නම් වුනේ නෑ පහුගිය කාලේ. කරන්ට් බිල් වෑඩි වුන එක, රුපියල වෑටුන එක, තෙල් මිල වෑඩි වුන එක වගේ දේවල් නම් බලපාන්න ඈති. කොහොම වුනත් සේවකයන්ගේ ටෑක්ස් නම් ඩයලොග් එකෙන්ම ගෙවනවා කියලා තමා ආරන්චිය. කොහොම වුනත් උන්ගේ ආදායම වෑඩි වෙලා හෑබෑයි වියදම ඊට වඩා වෑඩි වෙලා
    හැබැයි මුලු ලයිෆ්ටයිම් එකම ගත්තම ලංකාවට ආපු ලොකුම ආයෝයන වලින් එකක් කියනවා නේද ඩයලොග් කියන්නෙ. ඒක නිසාලුනේ ඔය TRC එක උනත් සමහර වෙලාවට උන්ගෙ පැත්ත ගන්නවා කියන්නෙ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    super market කියන්නෙ retail business නේ බන් බිස්නස් අඩු උනත් සාපේකශව ඒවට ගොඩක් කල් වැටෙන්නෙ නැතිව අල්ලගෙන ඉන්න පුලුවන්
    ඒවයෙ වැඩිපුර තියෙන්න කන බොන බඩු, කොයි තරම් ගනන් ගියත් මිනිස්සු ඒව ගන්නවානේ බන්

    හැබැයි මුලු ලයිෆ්ටයිම් එකම ගත්තම ලංකාවට ආපු ලොකුම ආයෝයන වලින් එකක් කියනවා නේද ඩයලොග් කියන්නෙ. ඒක නිසාලුනේ ඔය TRC එක උනත් සමහර වෙලාවට උන්ගෙ පැත්ත ගන්නවා කියන්නෙ
    අපෝ ඔවු එයාලා තමා ලන්කාවේ වෑඩිම ආයෝජනය කරපු BOI Project එක. ඒ වගේම තමා ලන්කාවෙන් සෑහෙන්න මුදල් හෙව්වා.

    අනික මොන තරම් ලන්කාව ඉස්සරහාට ගියාද ඩයලොග් එක හින්දා? උන් තමා හෑමදාම ලන්කාවට අලුත් තාක්ෂණය අරන් ආවේ. ඒ වගේම ලන්කාව හුගාක් දක්ෂ ඉන්ජිනේරුවෝ ඉන්න තෑන තමා ඕක. Axiata group එකම පිලිගන්නවා ලන්කාවේ අයව. ලන්කාවට ඉතාම වටින සමාගමක් තමා ඩයලොග් කියන්නේ
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    දැන් ඕකුන් ඒ අලාභයත් කස්ටමර්ලගෙන් අල්ලයි.
    අනිවා.. එහෙම තමා ඉතින් වෙන්නේ. යන විදිහට බිල් ගෙවන්න පුලුවන් කස්ටෝ ඉතුරු වෙයිද දන්නේ නෑ. අනික මුන්ටත් මාර අමාරු ඈති ඩොලර් කේස් එක හින්දා. මොකද ප්‍රධාන සප්ලයර්ස්ලා ගොඩකට ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්
     
    • Sad
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    නයිට් ක්ලබ් වල කනම් මදයෝ වගේ අරක්කු බිබී මිනිස්සු යට කරලා මරන කිසිම ටැලන්ට් එකක් නැති ලොන්ත කුපාඩි පොන්න ක්‍රිකට් වේසාවොන්ට අනුග්‍රහය දීලා. TRCSL හම්පඩ නාකි බල්ල්ලන්ට කොමිස් කුට්ටි දීලා, ටෙලිකොම්, මොබිටෙල් එකේ උන්ට පගාව කුට්ටි පිටින් දීලා උන්ගේ සර්විසස් / ප්‍රොඩක්ට්ස් මාකට් එකට එන එක ඩිලේ කරවලා ඩයලොග් වේසියොන්ට මාකට් එකට මුලින්ම ඇවිලා කස්ටමර් බේස් එක හදාගන්නකන් ඉන්න කියලා සක්කිලි වැඩ වලට වෙන් කරපු සල්ලි ප්‍රමානයත් ඔය ගොඩටම දාලා නේ කියන්නේ ගොන් පකයෝ.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    mn 2015 idan dialog hbb use kale eth me mase pattama slow una, ra 7t withar use karannam ba, dan ek disconnect karala fiber ekak gaththa :P
    Uba dan oka 10 parak withara kiyala thiyenawa.
    Eth SLT ekata lesiyen udata enna ba kaalayak yanakn.

    නයිට් ක්ලබ් වල කනම් මදයෝ වගේ අරක්කු බිබී මිනිස්සු යට කරලා මරන කිසිම ටැලන්ට් එකක් නැති ලොන්ත කුපාඩි පොන්න ක්‍රිකට් වේසාවොන්ට අනුග්‍රහය දීලා. TRCSL හම්පඩ නාකි බල්ල්ලන්ට කොමිස් කුට්ටි දීලා, ටෙලිකොම්, මොබිටෙල් එකේ උන්ට පගාව කුට්ටි පිටින් දීලා උන්ගේ සර්විසස් / ප්‍රොඩක්ට්ස් මාකට් එකට එන එක ඩිලේ කරවලා ඩයලොග් වේසියොන්ට මාකට් එකට මුලින්ම ඇවිලා කස්ටමර් බේස් එක හදාගන්නකන් ඉන්න කියලා සක්කිලි වැඩ වලට වෙන් කරපු සල්ලි ප්‍රමානයත් ඔය ගොඩටම දාලා නේ කියන්නේ ගොන් පකයෝ.
    SLT wala mukuth delay karala na.
    Ehema karanna ona nam un FTTH license, national backbone licence ganipu kaale monawahari karanawa.🥴
    SLTmobitel, hutch,airtel infrastructure wenuwen dialog tharam wiyadam Karanne nathi eka Unge prashnayak.eke waradda wena kaatawath danna ba.
    ------ Post added on Feb 11, 2023 at 8:18 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    ටිවි එකක නිකමට පැය බාගයක් බලපන්, මුන්ගේ ඇඩ් කොච්චර යනවද?
    වහල යන්න කියපන් බන්.

    මොබිටෙල්ලා M-කෑශ් දාන කොට ඒක බ්ලොක් කරන මුන් කලින් EZ-කෑශ් දැම්මා.
    අන්ලිමිටඩ්* ඩේට ඔක්කොමටම කෙලියා.
    හූරන් කරන අමන හැත්තක්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    layoff karaida
    mama hitanne na. danatath samahara section wala kattiya madi wage

    ටිවි එකක නිකමට පැය බාගයක් බලපන්, මුන්ගේ ඇඩ් කොච්චර යනවද?
    වහල යන්න කියපන් බන්.

    මොබිටෙල්ලා M-කෑශ් දාන කොට ඒක බ්ලොක් කරන මුන් කලින් EZ-කෑශ් දැම්මා.
    අන්ලිමිටඩ්* ඩේට ඔක්කොමටම කෙලියා.
    හූරන් කරන අමන හැත්තක්
    උන් වහලා ගියොත් අපිට තමා බන් පාඩු..
    ------ Post added on Feb 11, 2023 at 8:24 PM
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113

    උන් වහලා ගියොත් අපිට තමා බන් පාඩු..
    ------ Post added on Feb 11, 2023 at 8:24 PM
    ඔකුන් වහලා යන්නේ නෑ බන්... බයවෙන්න එපා.
    TRC එක අල්ලන ඔක්කොම අපිට කෙලින්න මුල් වෙන්නෙ ඔකුන්
    ඔය මම කලින් දුන්නේ පොඩ් උදාහරන ටිකක්.
     
    • Like
    Reactions: NRTG and Janithsl88