ඩයලොග් සමාගම ලැබූ අලාභය මෙන්න.

EVC

Well-known member
  • Sep 15, 2008
    28,939
    21,169
    113
    mee kalakaniya awa dawse idala loss

    images

    we missed you Dr Hanz

    dialog-ceo-supun.jpg

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    Gedara hadan kanna mcn kadawalath ehema pegena ewa kala thiyenawa mokut danne nathi ewage wenna athi. Sure ne bothal wath danawada danne ne

    Cancer wage leda wei bothal dammoth
    ------ Post added on Feb 10, 2023 at 3:38 PM

    Hans ge stratergy wenas ne? Miniha hitiya nam padu wenawa kiyala kiyanna baaa

    supun education ekak nathi ponnayek
    hans karaya electrical engineering phd

    ltte eka ina kale idalama hitiye hans

    promote wela south asian head wuna
    2g 3g 4g ookoma awe hans inna kota
    supun karaya thama 5g denawa lol
    දෙන්නා හිටපු කාලේ ආර්ථිකේ වෙනස්. අනික 4g ඔක්කොම දුන්නම competitive advantage එක නෑ ඩයලොග්ට. 5g දුන්නත් ඩිවයිස් අඩුයි. තව සෑහෙන කාලෙකට ලංකාවට 4g ඇති
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    දෙන්නා හිටපු කාලේ ආර්ථිකේ වෙනස්. අනික 4g ඔක්කොම දුන්නම competitive advantage එක නෑ ඩයලොග්ට. 5g දුන්නත් ඩිවයිස් අඩුයි. තව සෑහෙන කාලෙකට ලංකාවට 4g ඇති
    ඔවු ලන්කාවට දෑනට නම් 5G වල ලොකු අවශ්‍යතාවයක් නෑ.. ඒ වුනත් සුපුන් කියන්නේ ටෙක්නිකල් ඩයල් එකක් නෙමේ. නිකන්ම cost cut කරන්න ගියහම වෙන්නේ කම්පෑනි එක දීර්ඝ කාලීනව වල පල්ලට යන එක. අපි ඒක දෑක්කා සමාගම් කිහිපයකම.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,939
    21,169
    113
    දෙන්නා හිටපු කාලේ ආර්ථිකේ වෙනස්. අනික 4g ඔක්කොම දුන්නම competitive advantage එක නෑ ඩයලොග්ට. 5g දුන්නත් ඩිවයිස් අඩුයි. තව සෑහෙන කාලෙකට ලංකාවට 4g ඇති
    india balapan 5g already implemented hans inna kale 4g dunne mulinma dialog south asia wala
    passe mee gobbay awilla okkoma kawa
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    හාන්ස් මහින්දලට හිතවත් නේද
    ඒ ගැන නම් මම වැඩිය දන්නේ නැහැ. ඒ උනාට උන් යුද්දෙ කාලේ යාපනේ GSM කවරේජ් හදලා Showroom පවා දැම්මලු. ඔකේ අයිතියක් කිලී මහරාජාලටත් තියෙන කාලේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    india balapan 5g already implemented hans inna kale 4g dunne mulinma dialog south asia wala
    passe mee gobbay awilla okkoma kawa
    ඈත්තටම ලන්කාවට දෑනට 5G වල අවශ්‍යතාවයක් නෑ.. ඒකට invest කලා කියලා මහා ලොකු දෙයක් වෙන්නේ නෑ අනිවා පාඩු වෙනවා මිසක්. එකම දේ තදාසන්න පෑති වල කවරේජ් ප්‍රශ්ණ තියෙන කස්ටමර්ස්ලාට අලුත් 5G සන්ඛ්‍යාත පාවිච්චි කරලා ගොඩ දාන්න තිබ්බා එක්ක. ඒත් TRC එක තාම ඒවාට අදාලව frequency plan කරලා නෑ වගේ

    ඒ ගැන නම් මම වැඩිය දන්නේ නැහැ. ඒ උනාට උන් යුද්දෙ කාලේ යාපනේ GSM කවරේජ් හදලා Showroom පවා දැම්මලු. ඔකේ අයිතියක් කිලී මහරාජාලටත් තියෙන කාලේ.
    වෑරදී. සාම සාක්ච්ජා කාලේ යාපනේ හමුදාව යටතේ තියෙන කාලේ තමා එහෙ කවර් කලේ. ඈත්තටම ඩයලොග් නෙමේ සන්ටෙල් එකෙන් තමා සෑහෙන්න දෙයක් කලේ. එහෙට සෑට් ලින්ක් එකක් හරහා සමබන්ධතාව දීලා සයිට් දෙක තුනක් දාලා තිබ්බා. ඒවා වලින් හුගක් වෙලාවට ගියේ IDD කෝල්.. පට්ට ලාභයි
    ------ Post added on Feb 11, 2023 at 9:14 PM
     
    • Like
    Reactions: NRTG and podiya22

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93

    වෑරදී. සාම සාක්ච්ජා කාලේ යාපනේ හමුදාව යටතේ තියෙන කාලේ තමා එහෙ කවර් කලේ. ඈත්තටම ඩයලොග් නෙමේ සන්ටෙල් එකෙන් තමා සෑහෙන්න දෙයක් කලේ. එහෙට සෑට් ලින්ක් එකක් හරහා සමබන්ධතාව දීලා සයිට් දෙක තුනක් දාලා තිබ්බා. ඒවා වලින් හුගක් වෙලාවට ගියේ IDD කෝල්.. පට්ට ලාභයි
    ------ Post added on Feb 11, 2023 at 9:14 PM
    ඔව් ඔයා හරි සාම සාක්ච්ජා කාලේ තමා එහෙම කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඔව් ඔයා හරි සාම සාක්ච්ජා කාලේ තමා එහෙම කරලා තියෙන්නේ.
    යුද්ධ කාලේ නම් හමුදාවට සෑහෙන සහයක් දුන්නා කියලා කතා තියෙනවා. හමුදාව හෑම තෑනම අරන් ගියේ එයාලගේ CDMA phone කියලා කතාවක් ගියා. තව තව කතා හුගක් ගියා ඈත්තද බොරුද කියන්න දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    යුද්ධ කාලේ නම් හමුදාවට සෑහෙන සහයක් දුන්නා කියලා කතා තියෙනවා. හමුදාව හෑම තෑනම අරන් ගියේ එයාලගේ CDMA phone කියලා කතාවක් ගියා. තව තව කතා හුගක් ගියා ඈත්තද බොරුද කියන්න දන්නේ නෑ
    ඔව් Dialog ඒක යුද්දය වැඩිකිරීමේ අරමුණකින් කරන්න නැතිව ඇති. ඒත් ඒ වැඩේ නිසා යුද්දෙ වැඩිඋනා කියලත් ආමි එකේ හිටපු අය කියලා තියෙනවා. ආමි එක CDMA Use කරනවා යුද්දෙ කාලේ Video වල එහෙම මමත් දැකලා තියෙනවා.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Uba dan oka 10 parak withara kiyala thiyenawa.
    Eth SLT ekata lesiyen udata enna ba kaalayak yanakn.

    SLT wala mukuth delay karala na.
    Ehema karanna ona nam un FTTH license, national backbone licence ganipu kaale monawahari karanawa.🥴
    SLTmobitel, hutch,airtel infrastructure wenuwen dialog tharam wiyadam Karanne nathi eka Unge prashnayak.eke waradda wena kaatawath danna ba.
    ------ Post added on Feb 11, 2023 at 8:18 PM
    uba mokata d mn kiyapu eka ganan kale :rolleyes2::lol:
     
    • Haha
    Reactions: Kavindu1221

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    කෙනෙක් කීවා කොම්පැණි (ජාලයක් වගේ තියන) දෙකක් බීමටම වැටෙන්න ළඟයි කියලා. යකෝ මට මේ side එක මතක් උනෙම නෑනේ. මට හිතුනේ කීල්ස්, foodcity වගේ ඒව කියලා.
    SLT is also in debts as i heard..Ftth utilization 50% wath nalu ban..project eka paduilu
     
    Last edited: