ඩයලොග් සමාගම ලැබූ අලාභය මෙන්න.

_HeRo_

Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    එතකොට උබ කියන විදිහට Dialog විතරද හොදම ආයතනය ලංකාවේ. ඔය ආයතනය හරියට ලාබ ගත්ත දවසක් කියපන්කෝ. ඔකුන්ගේ Stock එකක්වත් හරියට වැඩිවෙනවා මම නම් දැකලා නැහැ. Hutch, Airtel සමාගම් විදිහට මාර profit එකක් ගන්නවා. පරණ ඇනුවල් රිපෝට් අරන් බලන්න.
    Eka telco company ekai lankawe inna one ee eya job eka karana dialog company eka 😂 .mama meyage anthima thread tika balala aye reply karan na kiyala hitha gatta
     
    • Haha
    Reactions: Kavindu1221

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    unlimited packages wenas kale trc eken.DBN,SLT 2ma approval illapu packages walata approval dunne na trc eken.company ekaka wada karana kenekgen ahuwoth kiyawi ubata.

    mcash mona guu godakda bn? awulak unoth branch yannama ona.online support kiyala ekak dannema na parent company eka wagema.

    dialog yana ekak na.eth giyoth unta wada paadu wenne lankawata.
    ube maha loku "national mobile service provider" 5G trial eka normal userslata open kale dialog ekata wada 2 years late wela.
    dialog eka 1800Mhz,2100MHz rural sites walath danawa.anith un usage eka hodatama wadi wela slow unoth withrayi high frequency rural danne.

    SLTMobitel,airtel,hutch kiyanne market eke inna try karana company withrayi.aluth dewal karanna try karanne na.

    ------ Post added on Feb 11, 2023 at 9:38 PM
    අඩෝ උබ ඩයලොග් එකේ නේද?
    කොපරේට් සෙක්ශන් එකේ පොරක් සෙට් කරපන්කො
    අපේ අකවුන් මැනෙජරයා පට්ට චා
    ------
    හට්ච් එකේ එකෙක් දවසක් මරු කතාවක් කිවුව්වා
    90% මිනිස්සු නොමල් පෝන් පාවිච්චි කරනකොට,4G වලට මුදල් වෙන කරනවට වඩා අඩුමිලට කෝල් ගන්න එකට මුල් තැන දෙන්න ඔනේ. 4G 70% වක්වත් ඒනවනම්.
    අනික M-cash චද නැද්ද නෙමේ අවුරුදු 2ක් ඇපෘවල් නොදී ඩයලොග් එකට දීපු එක ගැන කියන්නේ, මතකනම් ඉන්දියාවෙ එයාටෙල් වල කෑශ් අඩ්මයි මුන් මෙහෙ දැම්මේ, 2කම රතු පාටනේ අවුලක් නෑ .
    -
    මිනිස්සු තමා ඩයලොග් පාවිචි කරන්නේ
    සිග්නල් සපෙක්ශව හොද නිසා, පරන අන්කේ මාරුකරාන් එක පාඩු නිසා.
    නැතුව කවදාවත් මිනිස්සු ගැන හිතන්නේ නැති පම්පෝරි ආයත්නයක් සේවය හොද නිසා නෙමේ
    ඩයලොග් EZ-කෑශ් එකේ බුල් අහන්න ඔනේනම් මගෙන් අහපන්.
    කොටින්ම එකම අන්කෙන් එකම අයිඩී එකට එකවුන්ට් හදන්න දෙනවා, කිසිම ඒරා එකක නෑ.
    සතියක් විතර ගියාම ඔක්කොම බ්ලොක් වෙනවා, ඉතින් ගාටපල්ලකො මුන්ගේ ආකෙඩ් වලට.
    මහ බැන්කුව, TRC ඉන්නේ මුන්ගේ සාක්කුවේ
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    Loke aduma mobile data, calls thiyenne lankaweda koheda.ithin padu Novi thiyeida?
    pissuda, indiawata tikak hota dala balahan

    slt userla halenawa athi sata sata gala. migrate,business down,bill gewanna salli ne,lap phone ganan nisa
    ------ Post added on Feb 12, 2023 at 9:07 PM
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Ne mobile & data hutch airtel ta shift wenawa. Sim thiyana hitiyata wedak ne use wenne anith sim eka nam. Eg- dual sim phone ekaka dialog eka ohe thiyeddi hutch airtel data call packs use karanawa.
    Dialog hbb network eka hodai. Mobile advantages adui dan.
    Hutch active customer base eka 3.9 million
    Airtel active 2.5 million wage gaanak.
    E kiyanne oya network walin ads wala dana tharam pramanayak switch wela na.
    Example ekak thamyi airtel ad eka.sampurna boruwak un ad eke danne.🥴

    Dialog walath 17.4 million kiyanne reload,bill payments karala sim use karana pramanaya.eka nisa oya reports wala thiyena data waradi kiyala kiyanna ba

    Eka telco company ekai lankawe inna one ee eya job eka karana dialog company eka 😂 .mama meyage anthima thread tika balala aye reply karan na kiyala hitha gatta
    Company walata puka denna tharam Ubata wage amaruwak na mata.😂
    Me reply eka danneth hutch ekakin.
    Dialog eke Job eka karanawa nam Mata hutch wadak nahane.🥴
    ------ Post added on Feb 15, 2023 at 8:01 AM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    Hutch active customer base eka 3.9 million
    Airtel active 2.5 million wage gaanak.
    E kiyanne oya network walin ads wala dana tharam pramanayak switch wela na.
    Example ekak thamyi airtel ad eka.sampurna boruwak un ad eke danne.🥴

    Dialog walath 17.4 million kiyanne reload,bill payments karala sim use karana pramanaya.eka nisa oya reports wala thiyena data waradi kiyala kiyanna ba

    Company walata puka denna tharam Ubata wage amaruwak na mata.😂
    Me reply eka danneth hutch ekakin.
    Dialog eke Job eka karanawa nam Mata hutch wadak nahane.🥴
    ------ Post added on Feb 15, 2023 at 8:01 AM
    Ne den customers la sim thiyan hitiyata wedak ne. godak kuli weda karana aya use karana eka adu karala, phone kadunama ganna salli ne. dialog infrastructure cost wadi unta paduva vadi. airtel hutch towers adui unge sim den use wenawa wadi unta echchara aulak ne.
    Lankawe mobile usage adu venawa. eken wadiyenma padu dialog and slt ta. oya report parana ewa anika 100% trust karanna be
     
    • Like
    Reactions: Kavindu1221

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416

    උන්ගේ අවුල තියන්නෙ HBB වල data (කවුරු ලාබයි කිව්වත්) ගාන වැඩ්යි වගේම ඒකෙත් Day & Night වලට කඩල දෙන එක. දැන් ආයෙත් වැඩි කරයි ලයිට් බිල වැඩි උනා කියල. උන් පාඩු ලබනෙ නෑ user පැත්තට හරවනව ලස්සනට. බැරිම උනොත් වැඩ කරන ටිකක් ගෙදර යවයි. ඔය බොරු මවාපෑම කරන්නේ. ලයිට් බිල වැඩි කරන එක කලින්ම දන්නව ඇති ඒකත් එක්ක මිල වැඩි කරන්න ගහන ගේමක් වගේ. තව අවුලක් prepaid user ලව ගනං ගන්නෙ නෑ වගේ එකකුත් තියෙනව.
     
    • Like
    Reactions: TechnWeb

    ow tawa wedi weddi usage thawa bahinawa
     
    • Like
    Reactions: Ulti

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    උන්ගේ අවුල තියන්නෙ HBB වල data (කවුරු ලාබයි කිව්වත්) ගාන වැඩ්යි වගේම ඒකෙත් Day & Night වලට කඩල දෙන එක. දැන් ආයෙත් වැඩි කරයි ලයිට් බිල වැඩි උනා කියල. උන් පාඩු ලබනෙ නෑ user පැත්තට හරවනව ලස්සනට. බැරිම උනොත් වැඩ කරන ටිකක් ගෙදර යවයි. ඔය බොරු මවාපෑම කරන්නේ. ලයිට් බිල වැඩි කරන එක කලින්ම දන්නව ඇති ඒකත් එක්ක මිල වැඩි කරන්න ගහන ගේමක් වගේ. තව අවුලක් prepaid user ලව ගනං ගන්නෙ නෑ වගේ එකකුත් තියෙනව.
    1. dialog hbb packages SLT ekka compare kalama paaduyi kiyalada kiyanne?
    2. ayith wadi karanne nathi kathawak news wala giya.sure na.
    3. loke thiyena hama network ekema wadima priority eka thiyenne postpaid services walata.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Ne den customers la sim thiyan hitiyata wedak ne. godak kuli weda karana aya use karana eka adu karala, phone kadunama ganna salli ne. dialog infrastructure cost wadi unta paduva vadi. airtel hutch towers adui unge sim den use wenawa wadi unta echchara aulak ne.
    Lankawe mobile usage adu venawa. eken wadiyenma padu dialog and slt ta. oya report parana ewa anika 100% trust karanna be
    sim thiyagena hitiyama ewa active widiyata thiyenne nahane bn.
    mama oya dala thiyena customer base information oya network walin publish karapu ewa.boru newei.dialog walath mul quarter ekedi adu una.eeta passe ayith wadi wemin thiyenne.
    infrastructure gana kiyapu kathawa aththa.eka nisane expansions adu karanawa kiyala kiwweth.
    airtel,hutch power backup danne usage eka wadi, towns wala thiyena towers wala withrayilu.eka kiwwe wada karana kenek.eka nisalu tika kaaleka idala hutch,airtel signal rural area wala awul wela thiyenne.
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Dialog වගේ company එකක් අලාභ වෙන්න හේතු මොනවාද?
    සාමාන්‍යයෙන් coutomers ලා free මුකුත් use කරන්නේ නෑ නේ.. bill payment එහෙම කරනවා කරේ නැත්නම් line එක cut කරනවා නේ.. dialog වල වෙන projects වලින් ද අලාභ වෙල තියන්නේ
    Dialog eka equipment imports walata yearly 250million USD wage wiyadam wenawa. Rupee depreciation eka nisa tamai mainly me year eke loss eke enne 30 billion rupees. Rupee eka 200 wage wake order karapuwata rupee eka 370 gane gewanna unahama.

    But Axiata Group is helping Dialog, they have provided 190 Million USD loan in 2022 to continue expansion projects
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අඩෝ උබ ඩයලොග් එකේ නේද?
    කොපරේට් සෙක්ශන් එකේ පොරක් සෙට් කරපන්කො
    අපේ අකවුන් මැනෙජරයා පට්ට චා
    ------
    හට්ච් එකේ එකෙක් දවසක් මරු කතාවක් කිවුව්වා
    90% මිනිස්සු නොමල් පෝන් පාවිච්චි කරනකොට,4G වලට මුදල් වෙන කරනවට වඩා අඩුමිලට කෝල් ගන්න එකට මුල් තැන දෙන්න ඔනේ. 4G 70% වක්වත් ඒනවනම්.
    අනික M-cash චද නැද්ද නෙමේ අවුරුදු 2ක් ඇපෘවල් නොදී ඩයලොග් එකට දීපු එක ගැන කියන්නේ, මතකනම් ඉන්දියාවෙ එයාටෙල් වල කෑශ් අඩ්මයි මුන් මෙහෙ දැම්මේ, 2කම රතු පාටනේ අවුලක් නෑ .
    -
    මිනිස්සු තමා ඩයලොග් පාවිචි කරන්නේ
    සිග්නල් සපෙක්ශව හොද නිසා, පරන අන්කේ මාරුකරාන් එක පාඩු නිසා.
    නැතුව කවදාවත් මිනිස්සු ගැන හිතන්නේ නැති පම්පෝරි ආයත්නයක් සේවය හොද නිසා නෙමේ
    ඩයලොග් EZ-කෑශ් එකේ බුල් අහන්න ඔනේනම් මගෙන් අහපන්.
    කොටින්ම එකම අන්කෙන් එකම අයිඩී එකට එකවුන්ට් හදන්න දෙනවා, කිසිම ඒරා එකක නෑ.
    සතියක් විතර ගියාම ඔක්කොම බ්ලොක් වෙනවා, ඉතින් ගාටපල්ලකො මුන්ගේ ආකෙඩ් වලට.
    මහ බැන්කුව, TRC ඉන්නේ මුන්ගේ සාක්කුවේ
    ekama ID ekata ez cash,m cash issara hadanna puluwan .eeta passe eka account ekata limit kalane.2020 wage idala ba 1ta wada.
    hutch,airtel wala voice revenue data revenue ekata wada wadi eka unge prashnayak witharayi.eka anith network 2ta adaala na.
    oya SLT gana loku talks dunnath un copy karanna gihilla m cash, SLT 4G, peotv go kiyana business 3ma chora karagena inne dan.
    uba ez cash gana kiyapnko.mama m cash gana kiyannam.ez cash customer care hodayi dan.issara awul. m cash thawama awul.

    Dialog eka equipment imports walata yearly 250million USD wage wiyadam wenawa. Rupee depreciation eka nisa tamai mainly me year eke loss eke enne 30 billion rupees. Rupee eka 200 wage wake order karapuwata rupee eka 370 gane gewanna unahama.

    But Axiata Group is helping Dialog, they have provided 190 Million USD loan in 2022 to continue expansion projects
    190 or 90million?
    ------ Post added on Feb 16, 2023 at 9:14 PM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    ekama ID ekata ez cash,m cash issara hadanna puluwan .eeta passe eka account ekata limit kalane.2020 wage idala ba 1ta wada.
    hutch,airtel wala voice revenue data revenue ekata wada wadi eka unge prashnayak witharayi.eka anith network 2ta adaala na.
    oya SLT gana loku talks dunnath un copy karanna gihilla m cash, SLT 4G, peotv go kiyana business 3ma chora karagena inne dan.
    uba ez cash gana kiyapnko.mama m cash gana kiyannam.ez cash customer care hodayi dan.issara awul. m cash thawama awul.

    2020 :lol: :lol: මෙක වෙලා අවුරුද්දක් නෑ
    යකෝ මම Ez කෑශ් වල account 2ක් හැදිලකියලා කාලකන්නි බ්ලොcක් කලා :angry::angry:
    පස්සෙ ආකෙඩ් එකට ගිහින් මගේ කාලේ කාගෙන් මගේ සල්ලිම ගත්ත
    ඩයලොග් බල්ල්න්ගෙ වරද
    සති 2ක් ඉදන් බ්‍රොඩ්බ්‍රන්ඩ් හවසට වැඩකරන්න බෑ ටවර් වල අවුලක් කියනවා.
    අද එකෙක් කතකරල කියනව හරියන දවස්ක් කියන්න බැහැලු ඉහලින් කියල තියෙන්නේ ඔය ප්‍රශ්නෙට අදාල කම්ප්ලේන් ක්ලොස් කරන්න කියලලු.:P:P

    අපිද ටවර් ගැහුවේ, ටවර් එකකට ඔරොත්තු නොදෙන තරම් සෙනග පැටවුවේ?
    ඔනෙනම් ක්ම්ප්ලේන් එකේ රෙෆ් නම් එක දෙන්නම්

    Ugf6SE.jpg

    මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති ලන්කාවෙ තියන අවලම්ම ආයත්නය ඩයලොග්
    m cash මම පාවිච්චිකරල නෑ මචන්,ඩයලොග් එකෙන් හොදටම කලා :lol: :lol: මොබයිල් පෙමන්ට් එපාවෙන්නම....

    උබ ඩයලොග් එකෙනම් එහෙම account 2ක් හැදෙන්න හෙතුව කියන්නම්,
    හරිගස්සපන්, මොකද මිනිස්සුන්ගේ කාලේ අපරදේ.
    ආකෙඩ් එකෙ උන්ටකියල මගේ සල්ලි අරන් සතියෙන් ඒවරදම කලා හරිද බලන්න, එහෙම්මම අතහැරියා කස්ටම්කෙයා උන්වත් ගනන් ගන්නෙ නැද්ද කොහෙද ටෙක් උන්

    **පුද්ගලික තරහක් නෑ බන්, ආතල් එකක ගන්නේ ඩයලොග් එකෙනුත් අපෙන් ආතල් ගන්න එකේ... මේදවස් වල හොස්පොට් ඩේට වෙනම ගෙවලා 21වෙනිදට ඩයලොග් BB බිලත් ගෙවනවා,පවිච්චි නොකලත්
     
    Tower capacity full wenna usersla Enna hethuwa anith fixed bb network 2ma hariyata coverage, service nathi nisa.
    Network 2ma 4G fixed coverage eka 40%k kiyala un publish karalama thiyenawa. 🥴eka nisa usersla wadi pramanayak coverage thiyena ekama network ekata yana eka normal deyak.

    Mama dialog eke newei kiyala dan 10parak withara kiwwane😅
    Awuruddak uneth nathnam ez cash account eka deactivate karanna branch giye ai.😂email ekkin request letter ekak damma nam karaganna puluwan. Mama ehema deactivate kala.

    Oya reply eka Yatin danna ona mehema.
    ~sponsored by SLT~
     
    සතුටුයි උබ ඩයලොග් එකෙ නොවන එක ගැන, එලකිරියේ ඩයලොග් එකේ හොද කියන එකෙක් දැක්කම පුදුම සතුටක් එන්නේ... ඒකයි. :lol: :lol: :lol:
    Tower capacity full wenna usersla Enna hethuwa anith fixed bb network 2ma hariyata coverage, service nathi nisa.
    Network 2ma 4G fixed coverage eka 40%k kiyala un publish karalama thiyenawa. 🥴eka nisa usersla wadi pramanayak coverage thiyena ekama network ekata yana eka normal deyak.
    අනිත් නෙට්වර්ක් කියන්නේ මොබිටෙල්, SLT ද?
    අඩෙ උන් යන්නෙත් ඩයලොග් ටවර් එකෙන්ද?
    ෆ්‍රීක්වන්සි වෙනස් නේ... කමක නෑ අනගතය අදනේ :P:P

    Awuruddak uneth nathnam ez cash account eka deactivate karanna branch giye ai.😂email ekkin request letter ekak damma nam karaganna puluwan. Mama ehema deactivate kala.
    මගෙ සල්ලි ටික ගන්න ආකෙඩ් යන්නේ නැතුව කොහොමද බන් mail එකෙන් පුලුවන්. පියවි තත්වෙට වරෙන් බන්.

    ආතල් බන් උබනම් ඩයලොග් වගේමයි........
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    sim thiyagena hitiyama ewa active widiyata thiyenne nahane bn.
    mama oya dala thiyena customer base information oya network walin publish karapu ewa.boru newei.dialog walath mul quarter ekedi adu una.eeta passe ayith wadi wemin thiyenne.
    infrastructure gana kiyapu kathawa aththa.eka nisane expansions adu karanawa kiyala kiwweth.
    airtel,hutch power backup danne usage eka wadi, towns wala thiyena towers wala withrayilu.eka kiwwe wada karana kenek.eka nisalu tika kaaleka idala hutch,airtel signal rural area wala awul wela thiyenne.
    Active thiyaganna puluwan use nokara. auruddatama 100-200 dala active thiyagattaki. Data 2nd sim eken airtel/hutch. Ohoma karana aya sahenna innawa. Itin dialog ta revenue adui sim eka active.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මගෙ සල්ලි ටික ගන්න ආකෙඩ් යන්නේ නැතුව කොහොමද බන් mail එකෙන් පුලුවන්. පියවි තත්වෙට වරෙන් බන්.
    refund karanawa kiyala danneth nadda.?
    boruwak kiyaddi hama side ekak ganama hithala balala kiyapn.:ROFLMAO:
    bank account walata transfer karaganna puluwan kiyala ahala thiyenawa.mama ehema karagena na.

    අනිත් නෙට්වර්ක් කියන්නේ මොබිටෙල්, SLT ද?
    අඩෙ උන් යන්නෙත් ඩයලොග් ටවර් එකෙන්ද?
    ෆ්‍රීක්වන්සි වෙනස් නේ... කමක නෑ අනගතය අදනේ :P:P
    meken penawa danna tharam.:poop:
    fixed network 3i lnkawema thiyenne.ADSL new gannawa aduyi.SLT 4G,bell 4G,SLT FTTH expansions patta slow.
    eka nisa godak areas wala minissunta thoraganna options nathi unama thiyena ekama network eke connections gannawa.e wage podi deyak therenneth nadda bn?
    ------ Post added on Feb 17, 2023 at 8:46 AM