ඩයලොග් සමාගම සන්ටෙල් මිලදී ගනී
ඩයලොග් සමාගම සන්ටෙල් මිලදී ගනී
ජංගම දුරකථන හා අන්තර්ජාල සේවා ඇතුළු සේවා සැපයීමේ පුරෝගාමී ආයතනයක් වන ඩයලොග් ඇක්සිටා ආයතනය සන්ටෙල් සමාගමේ සියලු කොටස් මිලදී ගැනීමට සුදානම් වේ.
මින් පෙරද ඩයලොග් සමාගම සි.ඩී.එම් ඒ හා ස්ථාවර දුරකථන පහසුකම් සපයන සන්ටෙල් ආයතනය මිලදී ගැනීමට සැරසුනත් එවර බාධාවක්ව පැවතුනේ සන්ටෙල් ආයතනය විසින් මිලට ඩයලොග් එකඟ නොවීමයි.
නමුත් මේ අවස්තාව වන විටදී ඩයලොග් සමාගම සන්ටෙල් මිලදී ගැනීම සඳහා කිසිදු බාධාවකින් තොරව ඉදිරිපත්වී තිබෙනවා.
තව බලන්න ........ muthuvision.com බලන්න




ජංගම දුරකථන හා අන්තර්ජාල සේවා ඇතුළු සේවා සැපයීමේ පුරෝගාමී ආයතනයක් වන ඩයලොග් ඇක්සිටා ආයතනය සන්ටෙල් සමාගමේ සියලු කොටස් මිලදී ගැනීමට සුදානම් වේ.මින් පෙරද ඩයලොග් සමාගම සි.ඩී.එම් ඒ හා ස්ථාවර දුරකථන පහසුකම් සපයන සන්ටෙල් ආයතනය මිලදී ගැනීමට සැරසුනත් එවර බාධාවක්ව පැවතුනේ සන්ටෙල් ආයතනය විසින් මිලට ඩයලොග් එකඟ නොවීමයි.
නමුත් මේ අවස්තාව වන විටදී ඩයලොග් සමාගම සන්ටෙල් මිලදී ගැනීම සඳහා කිසිදු බාධාවකින් තොරව ඉදිරිපත්වී තිබෙනවා.
තව බලන්න ........ muthuvision.com බලන්න





